Post 39,000..
බිචෑස්ස්ස්ස්ස්ස්
මම ඉන්නව යකනෙ
හැමදාම ඇවිත් තොපි කියන ඒවා බලලා යන්නෙ
චැට් කරන්න ගත්තහම යන්න හිතෙන්නෙ නෑ
ඒකයි බහින්නෙ නැත්තෙ
එන මාසෙ 16න් පස්සෙ නලුවා අයේ එනටර වෙනවා![]()

පෝස්ට් 39000ක් ගැසු ඉරේස්77ට සුභ පැතුම්

1. පෝස්ට් 39000ක් ගැසු ඉරේස්77ට සුභ පැතුම්

1. පෝස්ට් 39000ක් ගැසු ඉරේස් මාමිට සුභ පැතුම්