එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උයා දන්නවාද font එක
avatar123465_37.gif
scurvyගේ වදන් පෙළට එන ෆොන්ට් ටික....;)
 
Last edited:

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
පොඩි එකෙක් දඟකරානං මුකුත් කියන්නේ නෑ තෝ වගේ නාකි පුත්තලං බූරුවෙක් පොඩි උන් කරන වැඩ කරපු එකනේ ප්‍රශ්නේ

ආ ඒකද ප්‍රශ්නේ..
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එතකොට දැන් මමයි වැරදිකාරයා... :(
    පුංචිකමට දඟකලාට මෙහෙමත් අවලාද නගන්න ඕන ද.. :(
    ටැග් දාන්න බැරි නිසයි මූණූ ටිකක් දැම්මේ.. :(
    ඇයි මෙතරම් කෙනහෙලිකම්.. :(
    නාඩා ඉදින්....

    අර ජයා ගාව අයිස් කීමක් තියනවලු ගිහින් කාලා වරෙන්... :baffled:
     
    Status
    Not open for further replies.