මැච් එක උන්ට විකුනලා වගේ මුලින් බෝල් කලේකයි වගේ...
අන්තිමට බලනකොට 240ක් විතර ගහල තිබ්බා![]()
දැන් ටිකක් හොඳට දානවා 

තව ටිකක් ඉවසන්න තිබ්බනේ බන්ඉවසලා ඉවසලා බැරිම තැන ලොක්කට දෙකක් ඇමතුවා......![]()

ඒ වගෙ... අපෙ ගොන් හු$^#%^$ ගහන්නෙ නැතුව තට්ටු දදා මැච් එක ඩ්රො කරන්න හැදුවට හොදම වැඩෙ...මැච් එක කයි ද![]()

ඌ දන්න හුයන්නකුත් නෑ......මට පොර ටෝක්ස් දෙන්න ආවා.....තෝ නම් පිස්සු හු*^#... ඇයි යකො....
බල්ල කියලද බැන්නෙ....![]()






ඒකත් වෙන්න බැරි නෑ......ඕක සූස්තියක් ගහල![]()



අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......හෙට උදේ "සේවයෙන් නෙරපා හැරිමේ ලිපිය" මලක් වගේ මෙසේ උඩ![]()






සිරාවට බන් බෝල් දැම්මෙත් හෙන නෙගටිව් විදියටඒ වගෙ... අපෙ ගොන් හු$^#%^$ ගහන්නෙ නැතුව තට්ටු දදා මැච් එක ඩ්රො කරන්න හැදුවට හොදම වැඩෙ...![]()


ඌ දන්න හුයන්නකුත් නෑ......මට පොර ටෝක්ස් දෙන්න ආවා.....
බල්ලා කිව්වේ නම් නෑ බන්......හැබැයි මම ඌට කෙලින්ම කිව්වා කොන්ද පණ නැති වැඩ කරන්න එපා manager නම් වැදගත් විදියට කියන දෙයක් කෙලින් කියන්න කියලා......
ඒකත් වෙන්න බැරි නෑ......
අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......
ඔය වගේ හාල්පාරුවෝ යටතේ වැඩ කරනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........![]()

දන්නේ නෑ.....දැන් මැච් බලන්නේ නෑ බන්......මැච් එක කයි ද![]()



මාස එක හමාරක් ඉවසුවා බන්......බැරිම තැන තමයි අද බොහොම වැදගත් විදියට ඇමතුවේ........තව ටිකක් ඉවසන්න තිබ්බනේ බන්![]()



මැච් එක උන්ට විකුනලා වගේ මුලින් බෝල් කලේදැන් ටිකක් හොඳට දානවා
ඕවර් 7ට 40k ඕනේ![]()
බලපන් ෆීල්ඩ් එක දාපු විදිහ... වටේම ලකුණු ගන්න දාල තිබ්බෙ... කිසිම ඇටෑකින් ෆිල්ඩ් එකක් නැහැ... එක ස්ලිප් කෙනයි... ඒකත් ඕවර්ස් 10ක් විතර...සිරාවට බන් බෝල් දැම්මෙත් හෙන නෙගටිව් විදියට
![]()

ඔව් නෙහ්1. මැච් එක ගහනවා නෙහ්
ඇයි අදත් ඌ පොර ටොක් දැම්මද... පොඩ්ඩක් ෂේප් එකෙ ඉදල වෙන තැනකට පනින තියෙන්නෙ බන්... අන්තිම දවසෙ හොදවයින් කියල එන්න තියෙන්නෙ...![]()

අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......
ඔය වගේ හාල්පාරුවෝ යටතේ වැඩ කරනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........![]()

අපෙ උන් මේ පාර හොද දඩයක් කයි වගේලංකාවේ උන් මැච් එක පරක්කු කරනවා කියල කියන්නේ![]()

නිතරම job මාරු කරන එක මගේ career එකට හොඳ නැති හින්දා මාස 6ක්වත් ඉන්න කියලා තමයි ගෙදරින් නම් කියන්නේ.......ඇයි අදත් ඌ පොර ටොක් දැම්මද... පොඩ්ඩක් ෂේප් එකෙ ඉදල වෙන තැනකට පනින තියෙන්නෙ බන්... අන්තිම දවසෙ හොදවයින් කියල එන්න තියෙන්නෙ...![]()






ඒකත් ඇත්ත තමයි... ඒ උනාට උඹට ඔතන ඉන්න බැරිනම් වෙන තැනකට මාරු වෙන්න තියෙන්නෙ...නිතරම job මාරු කරන එක මගේ career එකට හොඳ නැති හින්දා මාස 6ක්වත් ඉන්න කියලා තමයි ගෙදරින් නම් කියන්නේ.......
ඒත් මට නම් දැන් ඇතිවෙලා ඉන්නේ බන්........![]()
