එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:frown:

චුට්ටි
avatar123465_37.gif
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කයි වගේ... :dull:
අන්තිමට බලනකොට 240ක් විතර ගහල තිබ්බා :baffled:
මැච් එක උන්ට විකුනලා වගේ මුලින් බෝල් කලේ:eek: දැන් ටිකක් හොඳට දානවා :dull:
ඕවර් 7ට 40k ඕනේ:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ නම් පිස්සු හු*^#... ඇයි යකො....:shocked::shocked:

    බල්ල කියලද බැන්නෙ....:lol:
    ඌ දන්න හු‍යන්නකුත් නෑ......මට පොර ටෝක්ස් දෙන්න ආවා.....:growl::growl::growl:

    බල්ලා කිව්වේ නම් නෑ බන්......හැබැ‍යි මම ඌට කෙලින්ම කිව්වා කොන්ද පණ නැති වැඩ කරන්න එපා manager නම් වැදගත් විදි‍යට කි‍යන දෙ‍යක් කෙලින් කි‍යන්න කි‍යලා......:dull::dull::dull:
    ඕක සූස්තියක් ගහල:baffled:
    ඒකත් වෙන්න බැරි නෑ......:eek::eek::eek:
    හෙට උදේ "සේවයෙන් නෙරපා හැරිමේ ලිපිය" මලක් වගේ මෙසේ උඩ :dull:
    අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*‍යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......:cool::cool::cool:

    ඔ‍ය වගේ හාල්පාරුවෝ ‍යටතේ වැඩ කරනවට වැඩි‍ය හොඳ‍යි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........:dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ දන්න හු‍යන්නකුත් නෑ......මට පොර ටෝක්ස් දෙන්න ආවා.....:growl::growl::growl:

    බල්ලා කිව්වේ නම් නෑ බන්......හැබැ‍යි මම ඌට කෙලින්ම කිව්වා කොන්ද පණ නැති වැඩ කරන්න එපා manager නම් වැදගත් විදි‍යට කි‍යන දෙ‍යක් කෙලින් කි‍යන්න කි‍යලා......:dull::dull::dull:

    ඒකත් වෙන්න බැරි නෑ......:eek::eek::eek:

    අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*‍යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......:cool::cool::cool:

    ඔ‍ය වගේ හාල්පාරුවෝ ‍යටතේ වැඩ කරනවට වැඩි‍ය හොඳ‍යි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........:dull::dull::dull:

    ඇයි අදත් ඌ පොර ටොක් දැම්මද... පොඩ්ඩක් ෂේප් එකෙ ඉදල වෙන තැනකට පනින තියෙන්නෙ බන්... අන්තිම දවසෙ හොදවයින් කියල එන්න තියෙන්නෙ...:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැච් එක කයි ද:dull:
    දන්නේ නෑ.....දැන් මැච් බලන්නේ නෑ බන්......:baffled::baffled::baffled:
    තව ටිකක් ඉවසන්න තිබ්බනේ බන්:baffled:
    මාස එක හමාරක් ඉවසුවා බන්......බැරිම තැන තම‍යි අද බොහොම වැදගත් විදි‍යට ඇමතුවේ........:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මැච් එක උන්ට විකුනලා වගේ මුලින් බෝල් කලේ:eek: දැන් ටිකක් හොඳට දානවා :dull:
    ඕවර් 7ට 40k ඕනේ:dull:

    එකක් දින්නොත් අනික පරදින තියරිය ක්‍රියාත්මක වෙන්නේ, ඔව්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවට බන් බෝල් දැම්මෙත් හෙන නෙගටිව් විදියට :dull:

    :frown:
    බලපන් ෆීල්ඩ් එක දාපු විදිහ... වටේම ලකුණු ගන්න දාල තිබ්බෙ... කිසිම ඇටෑකින් ෆිල්ඩ් එකක් නැහැ... එක ස්ලිප් කෙනයි... ඒකත් ඕවර්ස් 10ක් විතර... :frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    1. මැච් එක ගහනවා නෙහ්
    ඔව් නෙහ්
    ඇයි අදත් ඌ පොර ටොක් දැම්මද... පොඩ්ඩක් ෂේප් එකෙ ඉදල වෙන තැනකට පනින තියෙන්නෙ බන්... අන්තිම දවසෙ හොදවයින් කියල එන්න තියෙන්නෙ...:dull:
    :yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අවුලක් නෑ බන්...... එහෙම තිබුනොත් නම් කැ*‍යට හොඳ කුණුහරප වලින්ම බැනලා එනවා.......:cool::cool::cool:

    ඔ‍ය වගේ හාල්පාරුවෝ ‍යටතේ වැඩ කරනවට වැඩි‍ය හොඳ‍යි ගෙදරට වෙලා කුඹුරක් කොටාගෙන ඉන්න එක........:dull::dull::dull:

    ඌ උබව විතරද කන්න හදන්නේ.. වෙන එවුන්ව කන්නේ නැද්ද :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි අදත් ඌ පොර ටොක් දැම්මද... පොඩ්ඩක් ෂේප් එකෙ ඉදල වෙන තැනකට පනින තියෙන්නෙ බන්... අන්තිම දවසෙ හොදවයින් කියල එන්න තියෙන්නෙ...:dull:
    නිතරම job මාරු කරන එක මගේ career එකට හොඳ නැති හින්දා මාස 6ක්වත් ඉන්න කි‍යලා තම‍යි ගෙදරින් නම් කි‍යන්නේ.......:oo::oo::oo:

    ඒත් මට නම් දැන් ඇතිවෙලා ඉන්නේ බන්........:dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිතරම job මාරු කරන එක මගේ career එකට හොඳ නැති හින්දා මාස 6ක්වත් ඉන්න කි‍යලා තම‍යි ගෙදරින් නම් කි‍යන්නේ.......:oo::oo::oo:

    ඒත් මට නම් දැන් ඇතිවෙලා ඉන්නේ බන්........:dull::dull::dull:
    ඒකත් ඇත්ත තමයි... ඒ උනාට උඹට ඔතන ඉන්න බැරිනම් වෙන තැනකට මාරු වෙන්න තියෙන්නෙ... :dull:
     
    Status
    Not open for further replies.