එලකිරි Night Club VII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අද ජයාගෙ උපන්දිනේ................
1606937_451632051602969_197894791_n.jpg
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සල්ලි තියෙනවා නං මල් පප්පි ලග තියෙන බයික් එක මට අරං දියංකො..
    :love::love::(
    උඹ ගාව ඕන තරම් සල්ලි ඇතිනේ...... ඒකෙන් පොඩි ගානක් වි‍යදම් කරලා ඒක ගනින්......:yes::yes::yes:
    උඹ ගාව සල්ලි නැත්තං මහ බැංකුවත් බංකොලොත් වෙලා ති‍යෙ‍යි.......
    avatar123465_37.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ගාව ඕන තරම් සල්ලි ඇතිනේ...... ඒකෙන් පොඩි ගානක් වි‍යදම් කරලා ඒක ගනින්......:yes::yes::yes:
    උඹ ගාව සල්ලි නැත්තං මහ බැංකුවත් බංකොලොත් වෙලා ති‍යෙ‍යි.......
    avatar123465_37.gif
    පලයං *කෝ යන්ඩ :angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බල්ලො
    මගෙ තවත් කතාවක්
    ආදර කතාවක්ද.......:oo::oo::oo:

    එහෙනම් අර සංකපාල‍යා වගේ නව කතාවක් ලි‍යලා ත්‍රෙඩ් එකක් දාපන්...... අඩු ගානේ රෙප් ටිකක්වත් හම්බෙ‍යිනේ......:yes::yes::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් එකට මොකක් හරි කරමුද ?:love:
    අදහස නම් හොඳ‍යි.......:D:D:D

    කට්ටි‍යගෙන් පොඩ්ඩක් අහලා බලපන්..... අපිත් පුලුවන් විදි‍යට සප් එක දෙන්නම්.......:cool::cool::cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අදහස නම් හොඳ‍යි.......:D:D:D

    කට්ටි‍යගෙන් පොඩ්ඩක් අහලා බලපන්..... අපිත් පුලුවන් විදි‍යට සප් එක දෙන්නම්.......:cool::cool::cool:

    එල මචං ඉතින් කොහොමද ජිවිතේ කෝ මේ බොරු පාල :D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල මචං ඉතින් කොහොමද ජිවිතේ කෝ මේ බොරු පාල :D:D
    ජීවිතේ ඉතින් හැමදාම එකම විදි‍ය තම‍යි මචන්......:D:D:D

    බොරුපාල‍යා බූට් පාරක් කාලද කොහෙද සද්ද‍යක් නැතුව ඉන්නේ........:lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    aloooooooo
    hi මචන් ඉටින් ඉතින්
    ජීවිතේ ඉතින් හැමදාම එකම විදි‍ය තම‍යි මචන්......:D:D:D

    බොරුපාල‍යා බූට් පාරක් කාලද කොහෙද සද්ද‍යක් නැතුව ඉන්නේ........:lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes:ඇයි මනුස්සය කොන්ඩේ කපලද?:D:D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ජීවිතේ ඉතින් හැමදාම එකම විදි‍ය තම‍යි මචන්......:D:D:D

    බොරුපාල‍යා බූට් පාරක් කාලද කොහෙද සද්ද‍යක් නැතුව ඉන්නේ........:lol::lol::lol:
    මෙතන මට කුප්ප කතා කියන්න බල්ලන්ටයි මේ කියන්නෙ
    තොපි බල්ලො කියන ඒව ඔක්කොම මට පේනව හරිද
    මේ ටිකේ චැට් එකට එන්න බැරි උනාට මං ඔක්කොම බලන් ඉන්න :growl:
     
    රිදිලා :D:D:D
     
    Status
    Not open for further replies.