එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක ලියන්නෙ නෑ :cool:
    අද බස් එකේ ගියර් ලිවර් හදන්න ගියා.
    දුනු බුශ් ගහන්න ගියා
    හවස් වරුවෙ ඒක හේදුවා..
    දැනුයි වීදුරු පොලිශ් කරලා ඉවර උනේ.
    දැං ඇග රිදෙනවා
    පස්සෙ ලියලා දාන්නං

    හෙට කෙල්ලෝ සෙට් එකක් ඉස්සරහා බස් එකෙන් වැටිය :lol:;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :) කෙනෙක් තව කෙනෙක්ට ආමන්ත්‍රනය කිරීමෙන්ම ඒ පුද්ගලයාගේ චරිතය, ස්වභාවය , ආදී තොරතුරු දැනගත හැකි බව මනෝ විද්‍යාත්මක පිලිගැනීමයි

    හා කමක් නැද්ද :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පර බල්ලෙක් තව පර බල්ලෙක්ට ආමන්ත්‍රනය කිරීමෙන්ම ඒ පර බල්ලාගේ චරිතය, ස්වභාවය , ආදී තොරතුරු දැනගත හැකි බව මනෝ පර බල්ලන්ගේ පිලිගැනීමයි
     
    Status
    Not open for further replies.