සුනඛයෙක් කියන්න බල්ලා කියන නම ව්‍යවහාරයේදී කැතයි නේද සහො![]()
මේ සුනකයට අය්යේ කියල 60 පැනපු එකෙක්
සුනඛයෙක් කියන්න බල්ලා කියන නම ව්‍යවහාරයේදී කැතයි නේද සහො![]()
මේ සුනකයට අය්යේ කියල 60 පැනපු එකෙක්ඒක ලියන්නෙ නෑ
අද බස් එකේ ගියර් ලිවර් හදන්න ගියා.
දුනු බුශ් ගහන්න ගියා
හවස් වරුවෙ ඒක හේදුවා..
දැනුයි වීදුරු පොලිශ් කරලා ඉවර උනේ.
දැං ඇග රිදෙනවා
පස්සෙ ලියලා දාන්නං


අඩේ ඌ එච්චර නාකියෙක්ද බන්.......
මේ සුනකයට අය්යේ කියල 60 පැනපු එකෙක්



කෙනෙක් තව කෙනෙක්ට ආමන්ත්රනය කිරීමෙන්ම ඒ පුද්ගලයාගේ චරිතය, ස්වභාවය , ආදී තොරතුරු දැනගත හැකි බව මනෝ විද්‍යාත්මක පිලිගැනීමයි

දැකලා පුරුදු වදනක්හෙට කෙල්ලෝ සෙට් එකක් ඉස්සරහා බස් එකෙන් වැටිය![]()
