එදා ඉදන් ගොඩක් උන්ගෙ හිත හැදුවා මම
යාලුවෝ බූට් කද්දි ගොඩක් වෙලාවට මට කියලයි හිත හදාගත්තේ
කපල් වල වලියක් ගියත් මට කියන්නෙ, පැය ගනන් ගෙවල උන්ව යාලු කරලා තියනවා
ඒත් දවසක ඔයාගේ හිතත් හදන්න වේවි කියලා මම හිතුවෙ නෑ
මං ඔයාට කැමතියි කියලා දැන දැනත් ඔයා මාත් එක්ක දුක කියවද්දී හිත ගලක් කරන් ඔයාගෙ හිත හැදුවා මම
කොහෙද යනා කුපාඩියෙකුට ඔයා ලව් කරද්දි ඌව හදාගන්න, ඌව ඔයාගෙම කරගන්න මටම උපදෙස් දෙන්න උනා
මාත් එක්ක හුරතල් වෙලා ටිකකින් අරූ ගැන දුක කියද්දි හිනා වෙලා අහන් ඉන්න උනා
ඒත් නංගියෝ මමත් හිතක් පපුවක් තියෙන, දුකක් වේදනාවක් දැනෙන මනුස්සයෙක්

ඇයි බන් ඔය අදහස උබට කලින් ආවේ නැත්තේ??
ඔය අනිත් කොල්ලෝ කියවන්න හොදේ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න කොලු කාරයෝ ගොඩක් සතුටු වෙලා ඒගොල්ලොත් එයි කියල ඒත් මට කරන්න දෙයක් තියෙනවා 