එලකිරි Night Club VII

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එදා ඉදන් ගොඩක් උන්ගෙ හිත හැදුවා මම
    යාලුවෝ බූට් කද්දි ගොඩක් වෙලාවට මට කියලයි හිත හදාගත්තේ
    කපල් වල වලියක් ගියත් මට කියන්නෙ, පැය ගනන් ගෙවල උන්ව යාලු කරලා තියනවා
    ඒත් දවසක ඔයාගේ හිතත් හදන්න වේවි කියලා මම හිතුවෙ නෑ
    මං ඔයාට කැමතියි කියලා දැන දැනත් ඔයා මාත් එක්ක දුක කියවද්දී හිත ගලක් කරන් ඔයාගෙ හිත හැදුවා මම
    කොහෙද යනා කුපාඩියෙකුට ඔයා ලව් කරද්දි ඌව හදාගන්න, ඌව ඔයාගෙම කරගන්න මටම උපදෙස් දෙන්න උනා
    මාත් එක්ක හුරතල් වෙලා ටිකකින් අරූ ගැන දුක කියද්දි හිනා වෙලා අහන් ඉන්න උනා

    ඒත් නංගියෝ මමත් හිතක් පපුවක් තියෙන, දුකක් වේදනාවක් දැනෙන මනුස්සයෙක්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුභ උදෑසනක් කුකුලනි......

    අන්ජුවට ගඩොල් බෑ‍යේ number එක PM කලා......හවස 5න් පස්සේ call කරනව නම් කරපන්.......
    නැත්තම් කො‍යි වෙලේ හරි කෙටි පණිවිඩ‍යක් එවපන්......ඒ ඇති......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පප්පගෙ පික් එකක් වෙන එකෙක් එක දවසක් ක්ලබ් එකේ දැම්මා.
    ඒකෙන් තමා පප්පගේ පික් එකක් මම දැක්කේ.
    මට ජයාගේ පික් එක හම්බ උනේ අහම්බෙකින්.
    මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ මේ පික් එක ජයාගේ කියල.
    මහේශ් ජයනාත කියල තිබ්බ නිසා මට නිකමට වගේ හිතුනා එම්.ජයනාත කියන්නෙත් මූම වෙන්නැති කියල.
    ඒක සැක හැර දැනගන්න මම ඒ පික් එක ක්ලබ් එකට දැම්මා.
    ඒකට වැටුනු මුල් ප්‍රතිචාර වලින් මට තේරුනා මම හරි කියල.
    ඊට පස්සේ තව තව දේවල් උනා.
    අන්තිමට මම වැරැද්ද තේරුම් ගත්තා.
    :dull::dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕයෙ... නියමායි... දැන් කට්ටියම දාගමු මේක... මූණු පොතට දාන්නත් එකක් දියො... පට්ට පට පට ඈ....

    එළකිරි නයිට් ක්ලබ් කුකුලොහ්

    ජය වේවා

    බොට ඇරෙන්න කට්ටියටම පිඇම් කොලා :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙය​ කූලාගෙ කාන්තා කටයුතු දෙපාර්තුමේන්තුවේන් කරනලද ප්‍රොමෝශන් ත්‍රෙඩ් එකක් බව කරුනාවෙන් සලකන්න
    pxUPWSn.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙය ලියන්නේ මාව හදවතින්ම rape කරනා අක්කිල සහ නංගිල වෙතයි :D ඔය අනිත් කොල්ලෝ කියවන්න හොදේ


    අර rape ඇවනියුද මොකක්ද කියන එකේ scurvy කියන එක්කෙනයි තව කොහෙද යන sunimal, perumal එකතු වෙලා මට love කරා :D ඒ වගේ කොල්ලෝ ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගනවා :yes: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න කොලු කාරයෝ ගොඩක් සතුටු වෙලා ඒගොල්ලොත් එයි කියල ඒත් මට කරන්න දෙයක් තියෙනවා :D මං ආයෙ එනවා මට සැප දෙන්න හොදේ :D මෙයට ඔබේ වනචර කූල් වෙෂි :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් කුකුලනි
    dan nagitta :D
    thama dath madalath na :baffled:
    food city eka laga naluwek wage kollek hitiyoth man thama hode :P
    :lol::lol::lol:

    නලුව පාර කියන්න ගිහින් කිච වෙලා මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලක් උනාලු:rofl::rofl:
     
    Status
    Not open for further replies.