දුක තමයි රංජනී.. පෙරේදා එකෙක් ඇවිත් දවසම කෑව.. ඊයෙ කොල්ලෙක්ගෙ පාටියක් තිබ්බ.. මටත් එක්සෙම් එකක් තියේ බන්.. මෙලෝ වැඩක් කරන්න උනේ නැහැ..![]()

අදත් බෑ බන්..ada weda karapan![]()
නෑයො කස්ටියක් එනව දුර ඉඳල.. 

අඩෝව් සොරි හොඳේ.. මට කරගන්න බැරි උනා..
මම අද ට්රයි කරන්නම් හවසට..පට්ටම අප්සට් හොඳේ ඒකටනම්..
බල්ල ගෑනි එක්ක නයිටක් ඇදලද කොහෙදසුභ උදෑසනක් වේවා කුකුලනි......![]()

අදත් බෑ බන්..නෑයො කස්ටියක් එනව දුර ඉඳල..
අර උබේ වැඩේ නේ..අඩෝව් සොරි හොඳේ.. මට කරගන්න බැරි උනා..
මම අද ට්රයි කරන්නම් හවසට..පට්ටම අප්සට් හොඳේ ඒකටනම්..
![]()
