එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
~හිතවත් කුකුළනි~ මා අතින් පේජ් තුනක් විනාශ වූ බැවින් 1178 පේජ් එකේ සිට මේ දක්වා පේජ් කියවීමට ඔබේ කාලය අපතේ ඇරනොගන්නා ලෙස මෙසේ දන්වා සිටිමි

0002053E.gif
0002053E.gif
0002053E.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දුක තමයි රංජනී.. පෙරේදා එකෙක් ඇවිත් දවසම කෑව.. ඊයෙ කොල්ලෙක්ගෙ පාටියක් තිබ්බ.. මටත් එක්සෙම් එකක් තියේ බන්.. මෙලෝ වැඩක් කරන්න උනේ නැහැ..:(

    ada weda karapan:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ada weda karapan:cool:
    අදත් බෑ බන්..:( නෑයො කස්ටියක් එනව දුර ඉඳල.. :growl:
    අර උබේ වැඩේ නේ..:(:( අඩෝව් සොරි හොඳේ.. මට කරගන්න බැරි උනා..:( මම අද ට්‍රයි කරන්නම් හවසට..පට්ටම අප්සට් හොඳේ ඒකටනම්..:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අදත් බෑ බන්..:( නෑයො කස්ටියක් එනව දුර ඉඳල.. :growl:
    අර උබේ වැඩේ නේ..:(:( අඩෝව් සොරි හොඳේ.. මට කරගන්න බැරි උනා..:( මම අද ට්‍රයි කරන්නම් හවසට..පට්ටම අප්සට් හොඳේ ඒකටනම්..:(

    එක හරි බන් අවකලනය කොර ගත්තා
    මට අවුල තියෙන්නේ අර 1,2,3 තියෙන ගනන් ටික බන් :dull:
     
    Status
    Not open for further replies.