එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට මගේ නොවන මගේම pen drive එකක් තිබුනා.....දැන් කොහෙද කි‍යලවත් මතක නෑ.......:sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට මගේ නොවන මගේම pen drive එකක් තිබුනා.....දැන් කොහෙද කි‍යලවත් මතක නෑ.......:sorry:
    මගෙ පෙන් ඩ්‍රයිව් එකක් කෙල්ලෙක් ඉල්ල ගත්ත
    දැන් සද්ද නෑ
    ඒකිටත් අමතන්න වේවිද මන්ද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එදා පෙන්නපු එකද :rofl:
    ඔව් බන්.....කවුද ඉල්ලගත්තේ කි‍යලා මතක නෑ......නැත්තං මටම අමතකවෙලා කොහේහරි දාලද දන්නේ නෑ......:sorry:
    මගෙ පෙන් ඩ්‍රයිව් එකක් කෙල්ලෙක් ඉල්ල ගත්ත
    දැන් සද්ද නෑ
    ඒකිටත් අමතන්න වේවිද මන්ද
    ආපහු ඉල්ලපන්.....ගත්තේ නෑ කි‍යලා මොත්තේ දාන්න හැදුවොත් දෙකක් අමතපන්......:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගෙ පෙන් ඩ්‍රයිව් එකක් කෙල්ලෙක් ඉල්ල ගත්ත
    දැන් සද්ද නෑ
    ඒකිටත් අමතන්න වේවිද මන්ද

    මගෙ වැඩකට ඔනි කියලා ඉල්ල ගනින් හිවලෝ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ආපහු ඉල්ලපන්.....ගත්තේ නෑ කි‍යලා මොත්තේ දාන්න හැදුවොත් දෙකක් අමතපන්......:dull:
    මන් මනුස්සකමට අහුවෙ නෑ
    සීවී එකක් ප්‍රින්ට් කරගන්න, දවසින් දෙන්නම් කිව්ව
    උබ පෙන් එක ගැන කිව්වහම මතක් උනෙ
    දැන් සති දෙකක්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් බන්.....කවුද ඉල්ලගත්තේ කි‍යලා මතක නෑ......නැත්තං මටම අමතකවෙලා කොහේහරි දාලද දන්නේ නෑ......:sorry:

    ආපහු ඉල්ලපන්.....ගත්තේ නෑ කි‍යලා මොත්තේ දාන්න හැදුවොත් දෙකක් අමතපන්......:dull:

    කැන්ඩියන් අයියාට කඩෙ ඉන්න පළුයි කියන්නේ බිස්කට් ටින් එකකුත් තියෙනවා කියලා fb මැසෙජ් එකක් දැම්මා :eek::eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Location: නෙතූෂි අක්කි ගාව

    funny_cats_lol_cats_wat.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් මනුස්සකමට අහුවෙ නෑ
    සීවී එකක් ප්‍රින්ට් කරගන්න, දවසින් දෙන්නම් කිව්ව
    උබ පෙන් එක ගැන කිව්වහම මතක් උනෙ
    දැන් සති දෙකක්
    කෙල්ලොත් එක්ක ඕනවට වැඩි‍ය මනුස්සකං ඕන නෑ බන්......:yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කෙල්ලොත් එක්ක ඕනවට වැඩි‍ය මනුස්සකං ඕන නෑ බන්......:yes:
    මටත් ඒකනම් දැන් තේරිල තියෙන්නෙ
    මුන් බබා පාට් එකෙන් මොත්තෙ දන්නෙ
    අමුතු තුච්ච බලු ජාතියක්
     
    Status
    Not open for further replies.