එලකිරි Night Club VII

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට කොත්තුත් ඕනේ
    මට ලයිමුත් ඕනේ
    සම්බෝල ටිකක් උඩින් දාල
    චීස් ටිකක් වැඩියෙන් දාල
    ටක ටක ටක ටකස් ගාල
    දෙන්න මල්ලි දැන් :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    නැත්තම් තොට ඔක කොහොමත හදා ගන්න බැ :growl:
    නිකමට වගේ ඔෆ් කරලා බැටරිය ගලවලා අයේ හයි කරපන් හැබැයි හරියයිද දන්නේ නැ :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැත්තම් තොට ඔක කොහොමත හදා ගන්න බැ :growl:
    නිකමට වගේ ඔෆ් කරලා බැටරිය ගලවලා අයේ හයි කරපන් හැබැයි හරියයිද දන්නේ නැ :dull:
    රීසෙට් කොරන්න ගියහම එපා වෙනව අනී
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙනම් ත්‍රේඩ් එකෙ ෆොන් එක ගැන කියලා අඩන්නේ නැතුව ඉදින් :growl:
    එහෙම කියන්න එපා අනී
    අපි ඉතින් වෙන කොහෙ මේවා කියන්නද
    අද නම් මහ එපා කරපු දවසක්
     
    Status
    Not open for further replies.