එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙතන හුයනු කිය කියා ඉන්නේ මට උදව් කරපන්කො ඇස්.ඇම්.ඇස් වයිබ්‍රේට් හදාගන්න :(

    අපෝ තෝ නම් තවම reset කරේ නැද්ද
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අහන්න කලින් කිව්වේ
    avatar123465_37.gif
    අහන්න නෙමෙයි හිටියෙ.
    avatar123465_37.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ සොන්නය.. අරකේ ෆේස්බුක් යන්ට ඇහැකිය?
    සැන්ඩ්‍රොයිඩ් ඕන ඉලව්වක ෆේස්බුක් යන්න පුලුවන්
    ඒ උනාට ඕවායෙ mobile data වැඩි වෙලාවක් බෑ
    ඉක්මනට බැටරි බහිනවා
     
    Status
    Not open for further replies.