එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එලස්.....මම තව ටික දවසකින් කි‍යන්නම්.....:rofl:

    නුවර "සිංහල හෝටල‍ය" තවම ති‍යනවද බන්......:oo:
    ඉස්සර කොත්තු කන්න ඕකටම‍යි රිංගන්නේ.....මතක ඇති කාලෙක ‍යන්න බැරිවුනා.......:sorry:

    තියෙනවාද මන්දා මටත් මතක කාලයක යන්න බැරි වුනා :dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    dull8ay.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගිහින් අහන්න එපැ‍යි "කෝ මේකේ අ‍යිතිකාර‍යා නැද්ද" කි‍යලා.......:lol:
    ‍යනවනම් ඉරිදට තම‍යි ‍යන්න ඕන..... එදාට වැඩ කරන ඩබලට නිවාඩු දීලා ඌ විතර‍යිනේ shopඑකේ ඉන්නේ.....:yes::rofl:

    කට්ටියම එකතුවෙලා නුවර ට්‍රිපක් යමුද...:rolleyes:
     
    Status
    Not open for further replies.