පේනවනේ අපි වගේ උත්තම පුරුසයෝ එන එක අඩු උනහම වෙන දේවල්ඈ... බන්...
දැන් මේ ක්ලබ් එකෙ සුභ උදෑසනක් කියන්න එකෙක් නැහැ... සුභ රාත්රියක් කියන්න එකෙක් නැහැ... මුන්ට මක්කැයි වෙලා තියෙන්නෙ... අර කොට බුවාවත් කාලෙකින් මේ පැත්තෙ දැක්කෙ නැහැ... වෙනද කමෙන්ට් පුරෝන රෙක්සිය සි4 දෙන්නම දැන් වැඩිය එන්නෙ නැහැ... අනෙ මන්ද...![]()
පේනවනේ අපි වගේ උත්තම පුරුසයෝ එන එක අඩු උනහම වෙන දේවල්
ක්රා බැල්ලිත් වැඩිය නෑනේද?

මම නම් දවසට කමෙන්ට් එකක්වත් දානවා......rccccට මේ දවස්වල වැඩ වැඩියි කිව්වා නේද.......ඈ... බන්...
දැන් මේ ක්ලබ් එකෙ සුභ උදෑසනක් කියන්න එකෙක් නැහැ... සුභ රාත්රියක් කියන්න එකෙක් නැහැ... මුන්ට මක්කැයි වෙලා තියෙන්නෙ... අර කොට බුවාවත් කාලෙකින් මේ පැත්තෙ දැක්කෙ නැහැ... වෙනද කමෙන්ට් පුරෝන රෙක්සිය සි4 දෙන්නම දැන් වැඩිය එන්නෙ නැහැ... අනෙ මන්ද...![]()

මම නම් දවසට කමෙන්ට් එකක්වත් දානවා......rccccට මේ දවස්වල වැඩ වැඩියි කිව්වා නේද.......![]()

චූ දාලා උඩු බුරල නිදා ගනින් බැල්ලි....![]()
මේ ජොබත් එක්ක නිදහසේ ඉන්න වෙලාවක් නෑ බන්.....ඔව් ඉතින් තෝත් කොහෙන් හරි බෙල්ල දාලා මාරු වෙන්ව... සි4 බැල්ලිව කාලෙකින් දැක්කෙ නැහැ...![]()

මේ ජොබත් එක්ක නිදහසේ ඉන්න වෙලාවක් නෑ බන්.....
දවසම වැඩ කරලා බෝඩිමට එනකොට බාගෙට මැරිලා වගේ..... ඒ මදිවට සෙනසුරාදත් වැඩ......
වෙන එකක් හොයාගන්න ඕන.......![]()

ඔහොම හිටපල්ලකෝඔව් ඉතින් තෝත් කොහෙන් හරි බෙල්ල දාලා මාරු වෙන්ව... සි4 බැල්ලිව කාලෙකින් දැක්කෙ නැහැ...![]()
දෙක තුනකට දැම්මා බන්......තවම මට degree එකේ transcript එක හම්බෙලා නෑනේ..... ඒක හින්දා හරි ගියේ නෑ....තාම වෙන එකකට ඇප්ලයි කරෙ නැද්ද බන්.....![]()

උඹේ exam එක තවම ඉවර නැද්ද.......ඔහොම හිටපල්ලකෝ
මේ මාසෙ අන්තිමේ ඉදන් අයෙත් මේකෙ බින්න බහිනවා

ඔහොම හිටපල්ලකෝ
මේ මාසෙ අන්තිමේ ඉදන් අයෙත් මේකෙ බින්න බහිනවා