එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඈ... බන්...

    දැන් මේ ක්ලබ් එකෙ සුභ උදෑසනක් කියන්න එකෙක් නැහැ... සුභ රාත්‍රියක් කියන්න එකෙක් නැහැ... මුන්ට මක්කැයි වෙලා තියෙන්නෙ... අර කොට බුවාවත් කාලෙකින් මේ පැත්තෙ දැක්කෙ නැහැ... වෙනද කමෙන්ට් පුරෝන රෙක්සිය සි4 දෙන්නම දැන් වැඩිය එන්නෙ නැහැ... අනෙ මන්ද...:dull::dull::dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    පේනවනේ අපි වගේ උත්තම පුරුසයෝ එන එක අඩු උනහම වෙන දේවල්
    ක්‍රා බැල්ලිත් වැඩිය නෑනේද?
     
    යන පාර දන්නෙ නැති උත්තම පුරුසයා.... ලොල්.... :rofl::rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඈ... බන්...

    දැන් මේ ක්ලබ් එකෙ සුභ උදෑසනක් කියන්න එකෙක් නැහැ... සුභ රාත්‍රියක් කියන්න එකෙක් නැහැ... මුන්ට මක්කැයි වෙලා තියෙන්නෙ... අර කොට බුවාවත් කාලෙකින් මේ පැත්තෙ දැක්කෙ නැහැ... වෙනද කමෙන්ට් පුරෝන රෙක්සිය සි4 දෙන්නම දැන් වැඩිය එන්නෙ නැහැ... අනෙ මන්ද...:dull::dull::dull:
    මම නම් දවසට කමෙන්ට් එකක්වත් දානවා......rccccට මේ දවස්වල වැඩ වැඩි‍යි කිව්වා නේද.......:oo::oo::oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් දවසට කමෙන්ට් එකක්වත් දානවා......rccccට මේ දවස්වල වැඩ වැඩි‍යි කිව්වා නේද.......:oo::oo::oo:

    ඔව් ඉතින් තෝත් කොහෙන් හරි බෙල්ල දාලා මාරු වෙන්ව... සි4 බැල්ලිව කාලෙකින් දැක්කෙ නැහැ... :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චූ දාලා උඩු බුරල නිදා ගනින් බැල්ලි.... :lol::lol::P

    ඔව් ඉතින් තෝත් කොහෙන් හරි බෙල්ල දාලා මාරු වෙන්ව... සි4 බැල්ලිව කාලෙකින් දැක්කෙ නැහැ... :rolleyes:
    මේ ජොබත් එක්ක නිදහසේ ඉන්න වෙලාවක් නෑ බන්.....:dull::dull::dull:
    දවසම වැඩ කරලා බෝඩිමට එනකොට බාගෙට මැරිලා වගේ..... ඒ මදිවට සෙනසුරාදත් වැඩ......:angry::angry::angry:
    වෙන එකක් හො‍යාගන්න ඕන.......:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ජොබත් එක්ක නිදහසේ ඉන්න වෙලාවක් නෑ බන්.....:dull::dull::dull:
    දවසම වැඩ කරලා බෝඩිමට එනකොට බාගෙට මැරිලා වගේ..... ඒ මදිවට සෙනසුරාදත් වැඩ......:angry::angry::angry:
    වෙන එකක් හො‍යාගන්න ඕන.......:sorry:

    තාම වෙන එකකට ඇප්ලයි කරෙ නැද්ද බන්..... :oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඉතින් තෝත් කොහෙන් හරි බෙල්ල දාලා මාරු වෙන්ව... සි4 බැල්ලිව කාලෙකින් දැක්කෙ නැහැ... :rolleyes:
    ඔහොම හිටපල්ලකෝ
    මේ මාසෙ අන්තිමේ ඉදන් අයෙත් මේකෙ බින්න බහිනවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම වෙන එකකට ඇප්ලයි කරෙ නැද්ද බන්..... :oo:
    දෙක තුනකට දැම්මා බන්......තවම මට degree එකේ transcript එක හම්බෙලා නෑනේ..... ඒක හින්දා හරි ගි‍යේ නෑ....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.