එලකිරි Night Club VII

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බල්ලො හච් එකෙන් ඇස්.ඇම්.ඇස් පැක් එකක් තියනවා රුපියල් 19ට any network ඇස්.ඇම්.ඇස් 30ක්

    19/30=0.633333
    මේක හරි නේද බන් :eek:

    kohomai activate koranne oka maye pute :nerd:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බල්ලො හච් එකෙන් ඇස්.ඇම්.ඇස් පැක් එකක් තියනවා රුපියල් 19ට any network ඇස්.ඇම්.ඇස් 30ක්

    19/30=0.633333
    මේක හරි නේද බන් :eek:

    apop satha 63k yanavada.. thuuu :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hossapital awa sinhalu
    0002053E.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අන්න හරි
    මට ඕක ඔලුවට ගියේ සත 6යි වගේනෙ
    මට අවුලක් තේරුන නිසයි මෙතන දැම්මෙ
    ඒ කියන්නේ ඒක පාඩුයි

    මම දැක්කානේ මිට ඉස්සෙල්ල උබ mb ගනක් දෙනවා කිය කිය පොස්ට් එකක් තියෙනවා :rolleyes: දැන් එක නැ නේ :rofl::P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම දැක්කානේ මිට ඉස්සෙල්ල උබ mb ගනක් දෙනවා කිය කිය පොස්ට් එකක් තියෙනවා :rolleyes: දැන් එක නැ නේ :rofl::P
    කෝ කොයිද? :P
    ඔව් ඒකට 20mb තව h-h sms ටිකකුත් හම්බෙනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rcccc Last Activity: 02-06-2014 09:39 PM
    kra Last Activity: 02-04-2014 02:13 PM

    mun dennata mokada une :oo::oo:
    ඒක තම‍යි බන් මමත් බැලුවේ......මුන් දෙන්නම හැමදාම online එනවනේ......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකට 50H-H,30Any network,20MB හම්බෙනව සින්හලයෝ
    ඔක්කොටම තමා 19
    Hutch වලින් දැන් හරි‍යට calls ගන්න පුලුවන්ද බන්......:oo:
    ඉස්සර නම් dial කරන number එකට නෙවෙ‍යිනේ call එක ‍යන්නේ......:lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Hutch වලින් දැන් හරි‍යට calls ගන්න පුලුවන්ද බන්......:oo:
    ඉස්සර නම් dial කරන number එකට නෙවෙ‍යිනේ call එක ‍යන්නේ......:lol:
    මං ගන්න කාලෙනම් එහෙම අවුල් තිබ්බෙ නෑ
    අපේ 5ක් විතර ගෲප් කෝල සිම් 5ක් ගත්තෙ
    පට්ට ලාභයි අපිට
    ඒත් ඒකත් දැන් නැති වේවි
    හච් එක මොබිටෙල් එකට ගන්නවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ගන්න කාලෙනම් එහෙම අවුල් තිබ්බෙ නෑ
    අපේ 5ක් විතර ගෲප් කෝල සිම් 5ක් ගත්තෙ
    පට්ට ලාභයි අපිට
    ඒත් ඒකත් දැන් නැති වේවි
    හච් එක මොබිටෙල් එකට ගන්නවලු
    අපි කැම්පස් ‍යන කාලේ couple packages වග‍යක් බෙදලා තිබුනා..... ඒවගේ තම‍යි ඔ‍ය අවුල තිබුනේ.......:rofl:

    අඩේ..... එහෙමත් සීන් එකක්ද.....:oo:
    හැබැ‍යි අවුලක් වෙන එකක් නෑ බන්......Airtel එක etisalat එකෙන් ගත්තා කි‍යලත් කිසි වෙනසක් වෙලා නෑනේ.....:rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපි කැම්පස් ‍යන කාලේ couple packages වග‍යක් බෙදලා තිබුනා..... ඒවගේ තම‍යි ඔ‍ය අවුල තිබුනේ.......:rofl:

    අඩේ..... එහෙමත් සීන් එකක්ද.....:oo:
    හැබැ‍යි අවුලක් වෙන එකක් නෑ බන්......Airtel එක etisalat එකෙන් ගත්තා කි‍යලත් කිසි වෙනසක් වෙලා නෑනේ.....:rolleyes:
    ඉවසල හිටපන්
    ඕවයේ රඟ දැන්ම දෙන්නෙ නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉවසල හිටපන්
    ඕවයේ රඟ දැන්ම දෙන්නෙ නෑ
    මම කොහොමත් 2004 ඉඳන්ම mobitel බන්......:rofl:
    ඒකත් කොහේ හරි මගුලකට විකුණ‍යිද දන්නේ නෑ......:baffled:
     
    Status
    Not open for further replies.