බල්ලො හච් එකෙන් ඇස්.ඇම්.ඇස් පැක් එකක් තියනවා රුපියල් 19ට any network ඇස්.ඇම්.ඇස් 30ක්
19/30=0.633333
මේක හරි නේද බන්![]()
kohomai activate koranne oka maye pute

බල්ලො හච් එකෙන් ඇස්.ඇම්.ඇස් පැක් එකක් තියනවා රුපියල් 19ට any network ඇස්.ඇම්.ඇස් 30ක්
19/30=0.633333
මේක හරි නේද බන්![]()

බල්ලො හච් එකෙන් ඇස්.ඇම්.ඇස් පැක් එකක් තියනවා රුපියල් 19ට any network ඇස්.ඇම්.ඇස් 30ක්
19/30=0.633333
මේක හරි නේද බන්![]()

අන්න හරිapop satha 63k yanavada.. thuuu![]()
අන්න හරි
මට ඕක ඔලුවට ගියේ සත 6යි වගේනෙ
මට අවුලක් තේරුන නිසයි මෙතන දැම්මෙ
ඒ කියන්නේ ඒක පාඩුයි
දැන් එක නැ නේ 

කෝ කොයිද?මම දැක්කානේ මිට ඉස්සෙල්ල උබ mb ගනක් දෙනවා කිය කිය පොස්ට් එකක් තියෙනවාදැන් එක නැ නේ
![]()

කෝ කොයිද?
ඔව් ඒකට 20mb තව h-h sms ටිකකුත් හම්බෙනවා



මේකෙ සත 60 ටැක්ස් එක්ක බන්
mobitel wala m2m satha10i anith ewa satha 30 i![]()
ඒක තමයි බන් මමත් බැලුවේ......මුන් දෙන්නම හැමදාම online එනවනේ......rcccc Last Activity: 02-06-2014 09:39 PM
kra Last Activity: 02-04-2014 02:13 PM
mun dennata mokada une![]()

ඒකට 50H-H,30Any network,20MB හම්බෙනව සින්හලයෝ
mobitel wala m2m satha10i anith ewa satha 30 i![]()
Hutch වලින් දැන් හරියට calls ගන්න පුලුවන්ද බන්......ඒකට 50H-H,30Any network,20MB හම්බෙනව සින්හලයෝ
ඔක්කොටම තමා 19


මං ගන්න කාලෙනම් එහෙම අවුල් තිබ්බෙ නෑHutch වලින් දැන් හරියට calls ගන්න පුලුවන්ද බන්......
ඉස්සර නම් dial කරන number එකට නෙවෙයිනේ call එක යන්නේ......![]()
අපි කැම්පස් යන කාලේ couple packages වගයක් බෙදලා තිබුනා..... ඒවගේ තමයි ඔය අවුල තිබුනේ.......මං ගන්න කාලෙනම් එහෙම අවුල් තිබ්බෙ නෑ
අපේ 5ක් විතර ගෲප් කෝල සිම් 5ක් ගත්තෙ
පට්ට ලාභයි අපිට
ඒත් ඒකත් දැන් නැති වේවි
හච් එක මොබිටෙල් එකට ගන්නවලු



ඉවසල හිටපන්අපි කැම්පස් යන කාලේ couple packages වගයක් බෙදලා තිබුනා..... ඒවගේ තමයි ඔය අවුල තිබුනේ.......
අඩේ..... එහෙමත් සීන් එකක්ද.....
හැබැයි අවුලක් වෙන එකක් නෑ බන්......Airtel එක etisalat එකෙන් ගත්තා කියලත් කිසි වෙනසක් වෙලා නෑනේ.....![]()
මම කොහොමත් 2004 ඉඳන්ම mobitel බන්......ඉවසල හිටපන්
ඕවයේ රඟ දැන්ම දෙන්නෙ නෑ


ඒක තමයි බන් මමත් බැලුවේ......මුන් දෙන්නම හැමදාම online එනවනේ......![]()
