එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
බුකියෙ Night Club කියන ගෲප් එක හැදුව පප්පි කියන එකාටයි මේ කියන්නෙ :growl:
කෙල්ලො දාගන්න එපා බන් ඕකට :baffled:
මුකුත් කියන්න බෑනෙ :dull:
බොට අයින් කරන්න බැරිනම් මාව අඩ්මින් කෙනෙක් කරපන් :rolleyes:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බුකියෙ Night Club කියන ගෲප් එක හැදුව පප්පි කියන එකාටයි මේ කියන්නෙ :growl:
    කෙල්ලො දාගන්න එපා බන් ඕකට :baffled:
    මුකුත් කියන්න බෑනෙ :dull:
    බොට අයින් කරන්න බැරිනම් මාව අඩ්මින් කෙනෙක් කරපන් :rolleyes:

    sayu witharai hitiye eyath aiyn koraa
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපේ ජීවිත ඇතුලෙ හැන්ඟුන කදුලු කතා කොච්චර තියනවද?
    සමහරුන්ගෙ කතා ඇහුවහම සිරාවටම පව් කියල හිතෙනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    4. අඩෙ...
    club එකේ අනිත් හැමෝම වැටෙන්න බීලා නිදි......මමත් ‍යනවා.....උඹත් පල‍යන්.......:baffled::baffled::baffled:

    පරෙස්සමෙන් අඩි‍ය ති‍යලා පල‍යන්...... ඔතන එහා පැත්තේ ඉබ්බා කබර‍යා දැම්මා.....:oo::oo::oo:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sms එකක දාපුවහම රිප්ලයි කොරපන් බං
    සාම්පල් එකක් ඉවර කරලා තොගෙ රිප්ලයි එක නැතුව ඉන්නෙ :dull:


    සොරි වෙන්න ඕන බන්..මේල් එක බලපන් ටිකක් ...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.