



බුකියෙ Night Club කියන ගෲප් එක හැදුව පප්පි කියන එකාටයි මේ කියන්නෙ
කෙල්ලො දාගන්න එපා බන් ඕකට
මුකුත් කියන්න බෑනෙ
බොට අයින් කරන්න බැරිනම් මාව අඩ්මින් කෙනෙක් කරපන්![]()
නුවර යන්දසුභ උදෑසනක් වේවා කුකුලනි.....
ට්‍රිප් එකක් යමු කියපු සීන් එකට මොකද බන් උනේ.......![]()

කවදද......නුවර යන්ද![]()

උඹ බීලද......අපේ ජීවිත ඇතුලෙ හැන්ඟුන කදුලු කතා කොච්චර තියනවද?
සමහරුන්ගෙ කතා ඇහුවහම සිරාවටම පව් කියල හිතෙනවා

club එකේ අනිත් හැමෝම වැටෙන්න බීලා නිදි......මමත් යනවා.....උඹත් පලයන්.......4. අඩෙ...






sms එකක දාපුවහම රිප්ලයි කොරපන් බං

sms එකක දාපුවහම රිප්ලයි කොරපන් බං
සාම්පල් එකක් ඉවර කරලා තොගෙ රිප්ලයි එක නැතුව ඉන්නෙ![]()