එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලොල් මට පොඩි සිද්දියක් මතk වුනා
    එද මැච් එක දවසේ මම යන්න හදන කොට උබට අතට අත දේද්දි මොකක්දෝ එකක් අතේ තිබ්බා නෙද උයාගේ :rofl::lol:

    බඩා පප්පිට අත දීලා :shocked::shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊට වඩා නාකද උබල 22 දැයට කිරුල බලන්න ගියොත්..

    azb8rLZ_460sa.gif

    යනවනම් යමු :rolleyes::P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ මාත් ඉන්නව නේද.. :baffled::baffled:
    මට සති අන්තේ බෑ මචෝ ලා.. :no::no:
    මේ ටිකේ අපේ ප්‍රොජෙක්ට් ඇවිත් තියෙන්නේ මාර්තු කියන්නේ
    ලොවෙත් හැරෙන්නවත් වෙලාව නැතිකාලයක්.:dull::dull::dull:
    අපරාදි මේක කලින් සෙට් උනා නම් හෙට (14) යන්න සෙට් කර ගන්න තිබුනා :):)
    දැන් ඒකත් බෑ හෙටත් ඇපොයින්ට්මන්ස් 4ක් දාලා තියෙන්නේ.. :dull::dull:
    අවුරුද්දටම එක දවසයිනේ දීලා තියෙන්නේ.ඔක්කොම කරන්න...
    :rolleyes::rolleyes:
     
    :dull::dull::dull:
    මුන්ට කොහෙ හරි යන් කිව්වොත් එදාට ලෝකෙ තියන සේරම වැඩ දාගෙන ඉන්නෙ...:frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේකේ මාත් ඉන්නව නේද.. :baffled::baffled:
    මට සති අන්තේ බෑ මචෝ ලා.. :no::no:
    මේ ටිකේ අපේ ප්‍රොජෙක්ට් ඇවිත් තියෙන්නේ මාර්තු කියන්නේ
    ලොවෙත් හැරෙන්නවත් වෙලාව නැතිකාලයක්.:dull::dull::dull:
    අපරාදි මේක කලින් සෙට් උනා නම් හෙට (14) යන්න සෙට් කර ගන්න තිබුනා :):)
    දැන් ඒකත් බෑ හෙටත් ඇපොයින්ට්මන්ස් 4ක් දාලා තියෙන්නේ.. :dull::dull:
    අවුරුද්දටම එක දවසයිනේ දීලා තියෙන්නේ.ඔක්කොම කරන්න...
    :rolleyes::rolleyes:

    බෝව අල්ල ගන්න හිටියේ අද සසාගෙ b'day එක කියල පච කෙලින්නේ :angry::angry:
     
    Status
    Not open for further replies.