හෙනහුරාද ඉස්සරනම් කට් කරන්නම බෑ
දැන් පුලුවන්![]()
චීත්ත කේස් වලට දින වෙනස් නොකෙරේ

හෙනහුරාද ඉස්සරනම් කට් කරන්නම බෑ
දැන් පුලුවන්![]()

ලොල් මට පොඩි සිද්දියක් මතk වුනා
එද මැච් එක දවසේ මම යන්න හදන කොට උබට අතට අත දේද්දි මොකක්දෝ එකක් අතේ තිබ්බා නෙද උයාගේ![]()

පිස්සුද බන්චීත්ත කේස් වලට දින වෙනස් නොකෙරේ![]()

මේකේ මාත් ඉන්නව නේද..
මට සති අන්තේ බෑ මචෝ ලා..
මේ ටිකේ අපේ ප්රොජෙක්ට් ඇවිත් තියෙන්නේ මාර්තු කියන්නේ
ලොවෙත් හැරෙන්නවත් වෙලාව නැතිකාලයක්.
අපරාදි මේක කලින් සෙට් උනා නම් හෙට (14) යන්න සෙට් කර ගන්න තිබුනා
දැන් ඒකත් බෑ හෙටත් ඇපොයින්ට්මන්ස් 4ක් දාලා තියෙන්නේ..
අවුරුද්දටම එක දවසයිනේ දීලා තියෙන්නේ.ඔක්කොම කරන්න...![]()

කැත සීන් එක..
මුන්ට කොහෙ හරි යන් කිව්වොත් එදාට ලෝකෙ තියන සේරම වැඩ දාගෙන ඉන්නෙ...![]()

ඊට වඩා නාකද උබල 22 දැයට කිරුල බලන්න ගියොත්..
![]()
[/IMG]
[/IMG]
මන් ඔතන මොනවත් කරා දෙයක් කිව්වද....ජරා විදියට හිතන්න එපා සහෝ

මේකේ මාත් ඉන්නව නේද..
මට සති අන්තේ බෑ මචෝ ලා..
මේ ටිකේ අපේ ප්රොජෙක්ට් ඇවිත් තියෙන්නේ මාර්තු කියන්නේ
ලොවෙත් හැරෙන්නවත් වෙලාව නැතිකාලයක්.
අපරාදි මේක කලින් සෙට් උනා නම් හෙට (14) යන්න සෙට් කර ගන්න තිබුනා
දැන් ඒකත් බෑ හෙටත් ඇපොයින්ට්මන්ස් 4ක් දාලා තියෙන්නේ..
අවුරුද්දටම එක දවසයිනේ දීලා තියෙන්නේ.ඔක්කොම කරන්න...![]()

නෑ ඉතින් අරූ බෑ කිව්වනෙ ඒකයි![]()
මුන්ට කොහෙ හරි යන් කිව්වොත් එදාට ලෝකෙ තියන සේරම වැඩ දාගෙන ඉන්නෙ...![]()