මට මගෙම කියලා හෙනක් තිබුනෙ නැ කවදාවත් මම අදෙට වගෙ තමයි වැඩ කලෙඑක්කො බොට ලූස්, නැත්නම් තදට ලවු සික්..![]()
මොකෝ හේනෙ අයිතිකාරය හේන සින්නක්කරවම ගත්තද? උබට දැන් අනුන්ගෙ හේන් කොටල තමන්ගෙ හේනක් කොටාගන්න අමාරු ඇති නෙ..![]()
හයිය තියෙන නිසා මගෙම කියලා හෙනක් කොටන්න හැදුවෙ ඒත් ................
මටම ලියපු කවියක් වගේ![]()
නැ යකො මට ලියපු එකක්
ඌ තමයිඒ අසරණ ජීවිතයද?
කවුරු හරි එකෙක් වැලා වලට යවන පට්ටා ඇස් ඇම් ඇස් එකක් හොයලා දිපන් හා හා පුරා කියලා එකක් යවන්න බැලුවෙ



දැන් තෝ කියන්නෙ බැදලා නැති උනාට මට ලමයි ඉන්නවා කියලද
ඒත් දැන් ඒකෙ අනිත් පැත්ත


