එලකිරි Night Club VII

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
avatar123465_37.gif
එක්කො බොට ලූස්, නැත්නම් තදට ලවු සික්..
මොකෝ හේනෙ අයිතිකාරය හේන සින්නක්කරවම ගත්තද? උබට දැන් අනුන්ගෙ හේන් කොටල තමන්ගෙ හේනක් කොටාගන්න අමාරු ඇති නෙ..:rofl:
මට මගෙම කියලා හෙනක් තිබුනෙ නැ කවදාවත් මම අදෙට වගෙ තමයි වැඩ කලෙ:nerd: හයිය තියෙන නිසා මගෙම කියලා හෙනක් කොටන්න හැදුවෙ ඒත් ................:dull:

මටම ලියපු කවියක් වගේ :(:P
:rofl:නැ යකො මට ලියපු එකක්:P

ඒ අසරණ ජීවිතයද?
ඌ තමයි :P

කවුරු හරි එකෙක් වැලා වලට යවන පට්ටා ඇස් ඇම් ඇස් එකක් හොයලා දිපන් හා හා පුරා කියලා එකක් යවන්න බැලුවෙ:nerd:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්

    ට්‍රිප් එක යන්න දවසක් තැනක් කථා කර ගනිල්ලා :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට මගෙම කියලා හෙනක් තිබුනෙ නැ කවදාවත් මම අදෙට වගෙ තමයි වැඩ කලෙ:nerd: හයිය තියෙන නිසා මගෙම කියලා හෙනක් කොටන්න හැදුවෙ ඒත් ................:dull:

    කවුරු හරි එකෙක් වැලා වලට යවන පට්ටා ඇස් ඇම් ඇස් එකක් හොයලා දිපන් හා හා පුරා කියලා එකක් යවන්න බැලුවෙ:nerd:
    ලොල් මම දන්න අයිය කෙනෙකුත් ඉන්නව බන්.. ගිය සතියෙ මිනිහ කෝල් එකක් අරන් ඉවරවෙලා අපේ ලඟට ආව කහ කහ.. ඇවිත් 'බලප්න් මල්ලි අද මෝල බස්සගන්න විදියක් නෑ..' අපි ඇහුව මොකෝ කියල.. මූ කියනෝ නෑ බන් අද ඒකිගෙ ලමය ගෙදරලු.. සිරා සීන් එක කියන්නෙ මූටත් බැඳල ලමයෙක් ඉන්නව..
    උබේම ජාතියෙ.. බැඳල නැති එක විතරයි වෙනස්..:lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආයුබෝවන්
    සුභ රාත්‍රියක්
    ට්‍රිප් එක යන්න දවසක් තැනක් කථා කර ගනිල්ලා :dull:

    ආයුබෝවන්
    සුභ රාත්‍රියක්

    ලොල් මම දන්න අයිය කෙනෙකුත් ඉන්නව බන්.. ගිය සතියෙ මිනිහ කෝල් එකක් අරන් ඉවරවෙලා අපේ ලඟට ආව කහ කහ.. ඇවිත් 'බලප්න් මල්ලි අද මෝල බස්සගන්න විදියක් නෑ..' අපි ඇහුව මොකෝ කියල.. මූ කියනෝ නෑ බන් අද ඒකිගෙ ලමය ගෙදරලු.. සිරා සීන් එක කියන්නෙ මූටත් බැඳල ලමයෙක් ඉන්නව..
    උබේම ජාතියෙ.. බැඳල නැති එක විතරයි වෙනස්..:lol::lol:

    මට ඒ තරම් අසහනයක් නැ යකො මැදුම් පිලිවෙත හැමදේටම හොදයි ලගට වැටෙන දෙයක් කන්න පුලුවන්ද බලල කනවා:nerd:
    :frown:දැන් තෝ කියන්නෙ බැදලා නැති උනාට මට ලමයි ඉන්නවා කියලද:nerd:
    කො යකො මම කිව්ව එකට හෙල්ප් එකක් දියන් කො
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට ඒ තරම් අසහනයක් නැ යකො මැදුම් පිලිවෙත හැමදේටම හොදයි ලගට වැටෙන දෙයක් කන්න පුලුවන්ද බලල කනවා:nerd:
    :frown:දැන් තෝ කියන්නෙ බැදලා නැති උනාට මට ලමයි ඉන්නවා කියලද:nerd:
    කො යකො මම කිව්ව එකට හෙල්ප් එකක් දියන් කො
    උඹ ඕවා ගනන් ගන්න එපා බන්
    පොඩි උන්නෙ
    මුන් හිතන්නෙ එක සිතයි එක හිලයි කියලා :lol:
    තව අවුරුද්දක් දෙකක් යද්දි හරි ට්‍රැක් එකට එන්නෙ :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ ඕවා ගනන් ගන්න එපා බන්
    පොඩි උන්නෙ
    මුන් හිතන්නෙ එක සිතයි එක හිලයි කියලා :lol:
    තව අවුරුද්දක් දෙකක් යද්දි හරි ට්‍රැක් එකට එන්නෙ :P

    ඕකා මොට්ටයා නෙ:rofl:
    මම කලින් හිතුවෙ එහෙමයි බන්:) ඒත් දැන් ඒකෙ අනිත් පැත්ත:nerd:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආයුබෝවන්
    සුභ රාත්‍රියක්

    මට ඒ තරම් අසහනයක් නැ යකො මැදුම් පිලිවෙත හැමදේටම හොදයි ලගට වැටෙන දෙයක් කන්න පුලුවන්ද බලල කනවා:nerd:
    :frown:දැන් තෝ කියන්නෙ බැදලා නැති උනාට මට ලමයි ඉන්නවා කියලද:nerd:
    කො යකො මම කිව්ව එකට හෙල්ප් එකක් දියන් කො
    හරි හරි ලඟට වැටෙන්න ඕනත් නෑ.. හොයාගෙන කාහන්..:rofl:
    උය ඉතින්..:(
    ඒව නෑ බොල..:no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹ ඕවා ගනන් ගන්න එපා බන්
    පොඩි උන්නෙ
    මුන් හිතන්නෙ එක සිතයි එක හිලයි කියලා :lol:
    තව අවුරුද්දක් දෙකක් යද්දි හරි ට්‍රැක් එකට එන්නෙ :P
    :(:(
    උබනෙ එක සිත් වෙලා මෙතන බූට් කාල නාහෙන් අඬ අඬ හිටියෙ..:lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහ බලු මිනිස්සු..:(:(
    :oo:

    හරි හරි ලඟට වැටෙන්න ඕනත් නෑ.. හොයාගෙන කාහන්..:rofl:
    උය ඉතින්..:(
    ඒව නෑ බොල..:no:
    මහන්සි වෙන්න දෙයක් නැ බන් අපි කැම වලින් හිගයක් නැ:P
    එහෙම ඕනෙ නැ බන් :)
     
    Status
    Not open for further replies.