එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෆො‍යි..... උඹ නාන එක උපරිමෙන්ම නාලනේ.....:oo::rofl:

    ඒ දවස්වල උඹේ පෝස්ට් එකක් කි‍යවනවා කි‍යන්නේ තනිකරම මඤ්ඤං වෙලා ‍යන සීන් එකක්නේ...... ඒක‍යි කි‍යෙව්වේ නැත්තේ.....:dull::rofl:

    දන්නවනේ ඉතින් කොල්ලගේ හැටි :cool: හරි චන්ඩියි ඉතින් :sorry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹ ගම්පහ නේද පුටේ.....මැරෙන්න ‍යනවා වගේ සීන් එකක් තේරුනොත් සත්‍යපාල‍යට දැනුම් දීපන්......:)
    අපි උඹේ මල ගෙදරට එනවා......:yes:
    ඕක ගම්පහ නෙමේ මීරිගම
    ගම්පහ ඉදනුත් පැයක විතර දුර
    අලි වෙසෙන පැත්තක්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සෙම් ගෙඩියක් පුපුරල අපේ පැත්තෙ එකෙක්ගෙ කටට විශබීජ ගිහින් කට කුනුවෙලා, පස්සෙ කට දිගේ බෙල්ලත් කුනුවෙලා.. අත් කකුල් ඔක්කොම කුනුවෙලා පනුවො දාල ඌ මලා.. බොටත් ඒ සන්තෑසියම තමා..:(:(
    දැන් ඒ ඔක්කොම වෙනකන් ඌ බේත් ගත්තෙ නැද්ද?
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම ටික ටික පැහැදිලියි උබේ ආදර කතාව..:lol::lol:
    avatar123465_37.gif


    හොඳටම පැහැදිලි වෙන්න ඉස්සරහට මේ ෆිල්ම් එක බලපන් :P
    අලි සධ්වනිය ( මගේම නොවන මගේම ආදරේ අංක 2 ) :cool: ලේසි නැහැ ඉතින් :P.

    ෆිල්ම් එක නම් නැගලා යනවා , ලඟදිම ප්‍රධාන නලුවා සුදු කාර් එකකින් උස්සන සීන් එකක් යන්නේ. :sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕක වැඩි‍ය පැහැදිලි කරගන්න ‍යන්න එපා බොල...... උඹේ පුංචි මොලෙත් කර්පට් වෙලා ‍ය‍යි.......:lol:
    උබේ නාකි පදම් වෙච්ච මොලෙත් කර්පට් වෙනවනම් ඉතින් අපි ගැන කවර කතාද?:rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    හොඳටම පැහැදිලි වෙන්න ඉස්සරහට මේ ෆිල්ම් එක බලපන් :P
    අලි සධ්වනිය ( මගේම නොවන මගේම ආදරේ අංක 2 ) :cool: ලේසි නැහැ ඉතින් :P.

    ෆිල්ම් එක නම් නැගලා යනවා , ලඟදිම ප්‍රධාන නලුවා සුදු කාර් එකකින් උස්සන සීන් එකක් යන්නේ. :sorry:
    උබේ පව්ලෙ නම පුන්‍යා ද?:rofl::rofl:
    උස්ස උස්ස ඉන්න එකක් නෑ..:rofl: මම අයියනම් එක පාරම යට කරල දාල.. ආයෙත් රිවස් එකට ඇවිත් ආයෙ යටකරනව..:rolleyes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උබේ පව්ලෙ නම පුන්‍යා ද?:rofl::rofl:
    උස්ස උස්ස ඉන්න එකක් නෑ..:rofl: මම අයියනම් එක පාරම යට කරල දාල.. ආයෙත් රිවස් එකට ඇවිත් ආයෙ යටකරනව..:rolleyes:

    :baffled: මං කිව්වා කියලා හිතා ගන් :oo:

    උඹ මගේ මසා නොවීම ගැන සන්තෝසයි. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නවනේ ඉතින් කොල්ලගේ හැටි :cool: හරි චන්ඩියි ඉතින් :sorry:
    ඒ ගැන නම් ඉතින් කවර කතාද......:baffled:
    ඕක ගම්පහ නෙමේ මීරිගම
    ගම්පහ ඉදනුත් පැයක විතර දුර
    අලි වෙසෙන පැත්තක්
    නොදකින් ‍යකෝ මූ මීරිගමද......කි‍යන්න දෙ‍යක් නෑ එහේ නම් හෙනම ඩොට‍යක් තම‍යි......:rofl:
    උබේ නාකි පදම් වෙච්ච මොලෙත් කර්පට් වෙනවනම් ඉතින් අපි ගැන කවර කතාද?:rofl::rofl:
    එකෙන්ම......මූ කොච්චර මඤ්ඤං ඩ‍යල් එකක්ද කි‍යලා හිතාගන්න පුලුවන්නේ.....:baffled::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශික්..... ඉස්සර උඹේ අඳෝනාව අහගෙන හිටපු සෙට් එකෙන් කවුරුත් අද online නෑනේ......:baffled:

    නැත්තම් අද හොඳ දෙබස් ටිකක් බලාගන්න තිබුනා......:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl::rofl:

    :baffled: මං කිව්වා කියලා හිතා ගන් :oo:

    උඹ මගේ මසා නොවීම ගැන සන්තෝසයි. :rofl:
    ලොල්.. ඔව් ඔව්.. මමනම් උබට වදදීල මරන්නෙ.. අරූ එකපාර මරල දායි..:rofl:


    එකෙන්ම......මූ කොච්චර මඤ්ඤං ඩ‍යල් එකක්ද කි‍යලා හිතාගන්න පුලුවන්නේ.....:baffled::rofl:
    ලොල්.. ඔව් බන්.. සත්‍ය ප්‍රේමයේ හස්ති රාජයා..:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොල්.. ඔව් බන්.. සත්‍ය ප්‍රේමයේ හස්ති රාජයා..:rofl::rofl:
    ඕකගේ සත්‍ය ප්‍රේම‍ය තම‍යි ඒ දවස්වල මේකේ ප්‍රධාන මාතෘකාව......:rofl:
     
    Status
    Not open for further replies.