හෆොයි..... උඹ නාන එක උපරිමෙන්ම නාලනේ.....
ඒ දවස්වල උඹේ පෝස්ට් එකක් කියවනවා කියන්නේ තනිකරම මඤ්ඤං වෙලා යන සීන් එකක්නේ...... ඒකයි කියෙව්වේ නැත්තේ.....![]()
දන්නවනේ ඉතින් කොල්ලගේ හැටි
හරි චන්ඩියි ඉතින් 
හෆොයි..... උඹ නාන එක උපරිමෙන්ම නාලනේ.....
ඒ දවස්වල උඹේ පෝස්ට් එකක් කියවනවා කියන්නේ තනිකරම මඤ්ඤං වෙලා යන සීන් එකක්නේ...... ඒකයි කියෙව්වේ නැත්තේ.....![]()
හරි චන්ඩියි ඉතින් 
ඕක ගම්පහ නෙමේ මීරිගමඋඹ ගම්පහ නේද පුටේ.....මැරෙන්න යනවා වගේ සීන් එකක් තේරුනොත් සත්‍යපාලයට දැනුම් දීපන්......
අපි උඹේ මල ගෙදරට එනවා......![]()
දැන් ඒ ඔක්කොම වෙනකන් ඌ බේත් ගත්තෙ නැද්ද?සෙම් ගෙඩියක් පුපුරල අපේ පැත්තෙ එකෙක්ගෙ කටට විශබීජ ගිහින් කට කුනුවෙලා, පස්සෙ කට දිගේ බෙල්ලත් කුනුවෙලා.. අත් කකුල් ඔක්කොම කුනුවෙලා පනුවො දාල ඌ මලා.. බොටත් ඒ සන්තෑසියම තමා..![]()
මම ටික ටික පැහැදිලියි උබේ ආදර කතාව..
![]()

ලේසි නැහැ ඉතින්
.
උබේ නාකි පදම් වෙච්ච මොලෙත් කර්පට් වෙනවනම් ඉතින් අපි ගැන කවර කතාද?ඕක වැඩිය පැහැදිලි කරගන්න යන්න එපා බොල...... උඹේ පුංචි මොලෙත් කර්පට් වෙලා යයි.......![]()


උබේ පව්ලෙ නම පුන්‍යා ද?
හොඳටම පැහැදිලි වෙන්න ඉස්සරහට මේ ෆිල්ම් එක බලපන්
අලි සධ්වනිය ( මගේම නොවන මගේම ආදරේ අංක 2 )ලේසි නැහැ ඉතින්
.
ෆිල්ම් එක නම් නැගලා යනවා , ලඟදිම ප්‍රධාන නලුවා සුදු කාර් එකකින් උස්සන සීන් එකක් යන්නේ.


මම අයියනම් එක පාරම යට කරල දාල.. ආයෙත් රිවස් එකට ඇවිත් ආයෙ යටකරනව..
ආ උයා ඉන්න පැත්ත නෙමේ

උබේ පව්ලෙ නම පුන්‍යා ද?
උස්ස උස්ස ඉන්න එකක් නෑ..මම අයියනම් එක පාරම යට කරල දාල.. ආයෙත් රිවස් එකට ඇවිත් ආයෙ යටකරනව..
![]()

ආ උයා ඉන්න පැත්ත නෙමේ
අපේ රටේ අලි ජාතිත් ගොඩක් ඉන්නවනේ
ඔයා වගේ කුපාඩි අලි හිගයි දැන්![]()

උබේ පව්ලෙ නම පුන්‍යා ද?
උස්ස උස්ස ඉන්න එකක් නෑ..මම අයියනම් එක පාරම යට කරල දාල.. ආයෙත් රිවස් එකට ඇවිත් ආයෙ යටකරනව..
![]()
මං කිව්වා කියලා හිතා ගන් 

ඒ ගැන නම් ඉතින් කවර කතාද......දන්නවනේ ඉතින් කොල්ලගේ හැටිහරි චන්ඩියි ඉතින්
![]()

නොදකින් යකෝ මූ මීරිගමද......කියන්න දෙයක් නෑ එහේ නම් හෙනම ඩොටයක් තමයි......ඕක ගම්පහ නෙමේ මීරිගම
ගම්පහ ඉදනුත් පැයක විතර දුර
අලි වෙසෙන පැත්තක්

එකෙන්ම......මූ කොච්චර මඤ්ඤං ඩයල් එකක්ද කියලා හිතාගන්න පුලුවන්නේ.....උබේ නාකි පදම් වෙච්ච මොලෙත් කර්පට් වෙනවනම් ඉතින් අපි ගැන කවර කතාද?![]()


ඒ ගැන නම් ඉතින් කවර කතාද......
එකෙන්ම......මූ කොච්චර මඤ්ඤං ඩයල් එකක්ද කියලා හිතාගන්න පුලුවන්නේ.....![]()




ශික්..... ඉස්සර උඹේ අඳෝනාව අහගෙන හිටපු සෙට් එකෙන් කවුරුත් අද online නෑනේ......




ලොල්.. ඔව් ඔව්.. මමනම් උබට වදදීල මරන්නෙ.. අරූ එකපාර මරල දායි..මං කිව්වා කියලා හිතා ගන්
උඹ මගේ මසා නොවීම ගැන සන්තෝසයි.![]()

ලොල්.. ඔව් බන්.. සත්‍ය ප්‍රේමයේ හස්ති රාජයා..ඒ
එකෙන්ම......මූ කොච්චර මඤ්ඤං ඩයල් එකක්ද කියලා හිතාගන්න පුලුවන්නේ.....![]()


ශික්..... ඉස්සර උඹේ අඳෝනාව අහගෙන හිටපු සෙට් එකෙන් කවුරුත් අද online නෑනේ......
නැත්තම් අද හොඳ දෙබස් ටිකක් බලාගන්න තිබුනා......![]()




ඕකගේ සත්‍ය ප්‍රේමය තමයි ඒ දවස්වල මේකේ ප්‍රධාන මාතෘකාව......ලොල්.. ඔව් බන්.. සත්‍ය ප්‍රේමයේ හස්ති රාජයා..![]()

ලොල්.. ඔව් ඔව්.. මමනම් උබට වදදීල මරන්නෙ.. අරූ එකපාර මරල දායි..
ලොල්.. ඔව් බන්.. සත්‍ය ප්‍රේමයේ හස්ති රාජයා..![]()



