එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕකගේ සත්‍ය ප්‍රේම‍ය තම‍යි ඒ දවස්වල මේකේ ප්‍රධාන මාතෘකාව......:rofl:
    දැනුත් මේ ඔන්ලයින් එනවා අඩු නිසා :P නැත්නම් ඉතින් තාමත් ඒක තමා :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    fllffr.jpg
    0002064B.gif


    මේ smilie එක හදපු එකා කලින් scurvyව දන්න එකෙක් වෙන්නැති......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Laptop එකක primary (internal) battery කි‍යන්නේ motherboard එකේ battery එකද.....නැත්තං කර්න්ට් එක නැති වෙලාවට වැඩ කරන්න පාවිච්චි කරන battery එකද.....:oo:

    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ......:baffled::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar123465_37.gif
    මගේ අවතාරය භාවිතා කරන වරකට රුපියල් 10/= ගානේ අයකරනු ලැබේ...
    තොපි දැනට මට හිඟ මුදල රුපියල් 2480/= යි..
    දීපියව් හැතිකරේ..
    රොල් කරල ගහගන් :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Laptop එකක primary (internal) battery කි‍යන්නේ motherboard එකේ battery එකද.....නැත්තං කර්න්ට් එක නැති වෙලාවට වැඩ කරන්න පාවිච්චි කරන battery එකද.....:oo:

    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ......:baffled::sorry:
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.