එලකිරි Night Club VII

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේහ් ඒක නෙමෙයි :dull:
    උඔල දන්නවද ඇන්ඩ්‍රොයිඩ් වල කලුපාට අයින් කරල ලයිට් කරගන්න විදිහක් :P
    සෙටිංග්ස් කන්ටැක්ට්ස් අනං මනං
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේහ් ඒක නෙමෙයි :dull:
    උඔල දන්නවද ඇන්ඩ්‍රොයිඩ් වල කලුපාට අයින් කරල ලයිට් කරගන්න විදිහක් :P
    සෙටිංග්ස් කන්ටැක්ට්ස් අනං මනං
    ස්ක්‍රීන් එකට යටින් සුදු LED බල්බ් එකක් ගහපන් :D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Laptop එකක primary (internal) battery කි‍යන්නේ motherboard එකේ battery එකද.....නැත්තං කර්න්ට් එක නැති වෙලාවට වැඩ කරන්න පාවිච්චි කරන battery එකද.....:oo:

    දන්න කෙනෙක් කි‍යපල්ලකෝ......:baffled::sorry:
    මදර් බෝඩ් බැටෑරිය ලැපක් විතරක් නෙමෙයි නේ බන් තියෙන්නෙ
    ඒක සීමෝස් බැටරිය මං හිතන්නෙ
    මං හිතන්නෙ උබ කියන්නෙ ලැපේ බැටරිය ගැන
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&docname=c01443470

    http://superuser.com/questions/526031/hp-primary-internal-battery-error-601-at-boot

    උඹෙ බැට්‍රි එක සවුත්තු වෙල වගෙ... බැට්‍රි එක ගලෝල නිකන් ඕන් කරහන්... පස්සෙ බැට්‍රියක් මාරු කරහන්.:dull:
    ඔව්මෙහෙම කලහම අවුලක් වෙනවද බලපන්
    හොදයිද නැද්ද මන්ද මන්නම් බැටෝරිය ගලෝලා තමා කරන්ට් එකෙන් වැඩ කරන්නෙ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar312489_45.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේහ් ඒක නෙමෙයි :dull:
    උඔල දන්නවද ඇන්ඩ්‍රොයිඩ් වල කලුපාට අයින් කරල ලයිට් කරගන්න විදිහක් :P
    සෙටිංග්ස් කන්ටැක්ට්ස් අනං මනං
    theme එක වෙනස් කරපන්.....:P
    මදර් බෝඩ් බැටෑරිය ලැපක් විතරක් නෙමෙයි නේ බන් තියෙන්නෙ
    ඒක සීමෝස් බැටරිය මං හිතන්නෙ
    මං හිතන්නෙ උබ කියන්නෙ ලැපේ බැටරිය ගැන

    ඔව්මෙහෙම කලහම අවුලක් වෙනවද බලපන්
    හොදයිද නැද්ද මන්ද මන්නම් බැටෝරිය ගලෝලා තමා කරන්ට් එකෙන් වැඩ කරන්නෙ
    බැට්‍රි‍යට කෙලවෙලා බන් ති‍යෙන්නේ......තව ටික කාල‍යක් මේක පට්ට ගහලා වෙන ලැපක් ගන්න බලන්න ඕන.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:
    ලොන්චර් එකද තීම් එකද? :baffled:
    theme එක බොල.....වෙන පාටක theme එකක් දාන්න කි‍යලා කිව්වේ......:P
    හිතට හරි‍යන පාටක් නැත්තං play store එකෙන් එකක් download කරගනින්.......:lol:
     
    Last edited:
    Status
    Not open for further replies.