

ස්ක්රීන් එකට යටින් සුදු LED බල්බ් එකක් ගහපන්මේහ් ඒක නෙමෙයි
උඔල දන්නවද ඇන්ඩ්රොයිඩ් වල කලුපාට අයින් කරල ලයිට් කරගන්න විදිහක්
සෙටිංග්ස් කන්ටැක්ට්ස් අනං මනං

මදර් බෝඩ් බැටෑරිය ලැපක් විතරක් නෙමෙයි නේ බන් තියෙන්නෙLaptop එකක primary (internal) battery කියන්නේ motherboard එකේ battery එකද.....නැත්තං කර්න්ට් එක නැති වෙලාවට වැඩ කරන්න පාවිච්චි කරන battery එකද.....
දන්න කෙනෙක් කියපල්ලකෝ......![]()
ඒත් බන් CMOS battery එක බැහැලා නම් date & time වෙනස් වෙනවා නේද......(මම internet time disable කරලා තියෙන්නේ.....)![]()

ඔව්මෙහෙම කලහම අවුලක් වෙනවද බලපන්http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&docname=c01443470
http://superuser.com/questions/526031/hp-primary-internal-battery-error-601-at-boot
උඹෙ බැට්රි එක සවුත්තු වෙල වගෙ... බැට්රි එක ගලෝල නිකන් ඕන් කරහන්... පස්සෙ බැට්රියක් මාරු කරහන්.![]()
theme එක වෙනස් කරපන්.....මේහ් ඒක නෙමෙයි
උඔල දන්නවද ඇන්ඩ්රොයිඩ් වල කලුපාට අයින් කරල ලයිට් කරගන්න විදිහක්
සෙටිංග්ස් කන්ටැක්ට්ස් අනං මනං

මදර් බෝඩ් බැටෑරිය ලැපක් විතරක් නෙමෙයි නේ බන් තියෙන්නෙ
ඒක සීමෝස් බැටරිය මං හිතන්නෙ
මං හිතන්නෙ උබ කියන්නෙ ලැපේ බැටරිය ගැන
බැට්රියට කෙලවෙලා බන් තියෙන්නේ......තව ටික කාලයක් මේක පට්ට ගහලා වෙන ලැපක් ගන්න බලන්න ඕන.......ඔව්මෙහෙම කලහම අවුලක් වෙනවද බලපන්
හොදයිද නැද්ද මන්ද මන්නම් බැටෝරිය ගලෝලා තමා කරන්ට් එකෙන් වැඩ කරන්නෙ

theme එක බොල.....වෙන පාටක theme එකක් දාන්න කියලා කිව්වේ......
ලොන්චර් එකද තීම් එකද?![]()


බැල්ලි.....මගේ අවසරයක් නැතුව බල්ලා කියන වචනය භාවිතා කිරීම තහනම්.....දණගහපිය.......ආ බල්ලෝ

අනේ පල වන්නි බල්ලාබැල්ලි.....මගේ අවසරයක් නැතුව බල්ලා කියන වචනය භාවිතා කිරීම තහනම්.....දණගහපිය.......![]()