පට්ට..... ඕක අදත් පිච්චියන්......ඊයේ රෑ රවුටරේට හුකාස් වෙලා ගිහින් අද යාන්තන් හදාගත්ත කියහන්කෝ

උඹ ඉතින් කොහොමත් නැගිටිනවනෙහෙට පාන්දරම නැගිටින්න වෙනවා කියහන්කෝ......![]()

අද කෙලම වෙයන්ඊයේ රෑ රවුටරේට හුකාස් වෙලා ගිහින් අද යාන්තන් හදාගත්ත කියහන්කෝ
උදේ හතර හමාරට බස් එකට යන්න තරම් කලින් අනිත් දවස්වල නැගිටින්නේ නෑනේ බන්.......උඹ ඉතින් කොහොමත් නැගිටිනවනෙ![]()

අද ගෙදරදඋදේ හතර හමාරට බස් එකට යන්න තරම් කලින් අනිත් දවස්වල නැගිටින්නේ නෑනේ බන්.......![]()

ඔව් බන්.....දවස් තුනක් නිවාඩුවක් හින්දා ගෙදර ආවා......අද ගෙදරද![]()

ඔව් බන්.....දවස් තුනක් නිවාඩුවක් හින්දා ගෙදර ආවා......![]()

ඔව් බන්......බස් එකේ චප්පවෙලා යන එක මතක් වෙනකොටත් එපා වෙනවා......ගෙදර ඉදන් ආයෙ යද්දි තමයි එපා වෙන්නෙ![]()

ට්රේන් එකෙ යන්න බෑදඔව් බන්......බස් එකේ චප්පවෙලා යන එක මතක් වෙනකොටත් එපා වෙනවා......![]()
ඉන් යුවර් ඩ්රරිම් ඈස් ලිකර්අල් කිල් යූ වෙන් අම් ඩන් විත් යෝ සිස්ටා![]()
