එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ ඉතින් කොහොමත් නැගිටිනවනෙ:dull:
    උදේ හතර හමාරට බස් එකට ‍යන්න තරම් කලින් අනිත් දවස්වල නැගිටින්නේ නෑනේ බන්.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ඉදන් ආයෙ යද්දි තමයි එපා වෙන්නෙ :(
    ඔව් බන්......බස් එකේ චප්පවෙලා ‍යන එක මතක් වෙනකොටත් එපා වෙනවා......:dull:
     
    Status
    Not open for further replies.