එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මදැයි ක්ලබ් එකෙ උන් සෙට් එක සෙට් කර ගන්න ගියා:baffled: :dull:
මටනම් මේ දවස් වල කොහේවත් යන්න බෑ බන්:no: ප්‍රශ්න ගොඩක ඉන්නේ:dull:
පස්සේ දවසක කියන්නම් සීන් එක:dull:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඌ report කරන්න ඇති :rolleyes:
උගෙ ආච්චිගෙ රෙද්දෙ රිපෝට්
ඌ ත්‍රෙඩ් එකක් ඕපන් කරලම කුනුහරුප නාවල
නිග්ගවත් එක පෝස්ට් එකක ඔච්චර කියන්නෙ නෑ
අනේ අපේ ලොක්කො ඒවට සද්ද නෑ
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටනම් මේ දවස් වල කොහේවත් යන්න බෑ බන්:no: ප්‍රශ්න ගොඩක ඉන්නේ:dull:
    පස්සේ දවසක කියන්නම් සීන් එක:dull:
    ඔව් බන් හැම් එකාටම ප්‍රශ්ණ තියනව:)... ඒවයින් ගොඩ එන එක තමා ජීවිතෙ ජය ගන්නව කියන්නෙ... හැබැයි ප්‍රශ්ණ මත්තෙම නැහෙන්නෙ නැතුව ජීවිතෙ පොඩ්ඩක් විදින්නත් ඔනෙ... :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් බන් හැම් එකාටම ප්‍රශ්ණ තියනව:)... ඒවයින් ගොඩ එන එක තමා ජීවිතෙ ජය ගන්නව කියන්නෙ... හැබැයි ප්‍රශ්ණ මත්තෙම නැහෙන්නෙ නැතුව ජීවිතෙ පොඩ්ඩක් විදින්නත් ඔනෙ... :dull:
    :shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උගෙ ආච්චිගෙ රෙද්දෙ රිපෝට්
    ඌ ත්‍රෙඩ් එකක් ඕපන් කරලම කුනුහරුප නාවල
    නිග්ගවත් එක පෝස්ට් එකක ඔච්චර කියන්නෙ නෑ
    අනේ අපේ ලොක්කො ඒවට සද්ද නෑ
    ඒ ත්‍රේඩ් එකේ උගේ 4to එකක් edit කරලා දාලා තියෙනවාත් දැක්කා:rolleyes: ඒ වගේ සීන් report කලොත් අනිවා අයින් කරනවා බන්:yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ ත්‍රේඩ් එකේ උගේ 4to එකක් edit කරලා දාලා තියෙනවාත් දැක්කා:rolleyes: ඒ වගේ සීන් report කලොත් අනිවා අයින් කරනවා බන්:yes:

    අනේ මන්දා බන්
    මන්නම් කියන්නේ මීට වඩා ස්ට්‍රික් වෙන්න ඕන ලොක්කො ටික
    දන්න කියන එකෙක්ට මේක පට්ට කියන්න බයයි බන්
    වෙලාවකට මේක කනවනෙ සමහර උන් :dull:
    කිරි කලේකට ගොම බින්දුවක් දැම්මා වගේ තමා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් හැම් එකාටම ප්‍රශ්ණ තියනව:)... ඒවයින් ගොඩ එන එක තමා ජීවිතෙ ජය ගන්නව කියන්නෙ... හැබැයි ප්‍රශ්ණ මත්තෙම නැහෙන්නෙ නැතුව ජීවිතෙ පොඩ්ඩක් විදින්නත් ඔනෙ... :dull:
    ඒක ඇත්ත බන් :rolleyes:බලමුකෝ:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බන්
    මන්නම් කියන්නේ මීට වඩා ස්ට්‍රික් වෙන්න ඕන ලොක්කො ටික
    දන්න කියන එකෙක්ට මේක පට්ට කියන්න බයයි බන්
    වෙලාවකට මේක කනවනෙ සමහර උන් :dull:
    කිරි කලේකට ගොම බින්දුවක් දැම්මා වගේ තමා

    උබ කියන එක ඇත්ත :dull:
    ලොක්කන්ට ඕනේ ට්‍රැෆික් විතරක් වෙන්න ඇති බන් :no:
    කොහොමත් 2011/12 වගේ නෙමේ දැන් එලකිරි එක:dull:
     
    Status
    Not open for further replies.