මදැයි ක්ලබ් එකෙ උන් සෙට් එක සෙට් කර ගන්න ගියාඋයා සැලෙන්න එපා
අපි කොලඹ කොටුවට හරි ට්‍රිපක් යමු

ඌ report කරන්න ඇතිanju(metta) ge thread eka delete karala ban

මටනම් මේ දවස් වල කොහේවත් යන්න බෑ බන්මදැයි ක්ලබ් එකෙ උන් සෙට් එක සෙට් කර ගන්න ගියා![]()
![]()
ප්‍රශ්න ගොඩක ඉන්නේ

උගෙ ආච්චිගෙ රෙද්දෙ රිපෝට්ඌ report කරන්න ඇති![]()
බලු මිනිස්සු නේද බන්මදැයි ක්ලබ් එකෙ උන් සෙට් එක සෙට් කර ගන්න ගියා![]()
![]()
ඔව් බන් හැම් එකාටම ප්‍රශ්ණ තියනවමටනම් මේ දවස් වල කොහේවත් යන්න බෑ බන්ප්රශ්න ගොඩක ඉන්නේ
පස්සේ දවසක කියන්නම් සීන් එක![]()
... ඒවයින් ගොඩ එන එක තමා ජීවිතෙ ජය ගන්නව කියන්නෙ... හැබැයි ප්‍රශ්ණ මත්තෙම නැහෙන්නෙ නැතුව ජීවිතෙ පොඩ්ඩක් විදින්නත් ඔනෙ... 
ඔව් බන් හැම් එකාටම ප්‍රශ්ණ තියනව... ඒවයින් ගොඩ එන එක තමා ජීවිතෙ ජය ගන්නව කියන්නෙ... හැබැයි ප්‍රශ්ණ මත්තෙම නැහෙන්නෙ නැතුව ජීවිතෙ පොඩ්ඩක් විදින්නත් ඔනෙ...
![]()

ඒ ත්‍රේඩ් එකේ උගේ 4to එකක් edit කරලා දාලා තියෙනවාත් දැක්කාඋගෙ ආච්චිගෙ රෙද්දෙ රිපෝට්
ඌ ත්‍රෙඩ් එකක් ඕපන් කරලම කුනුහරුප නාවල
නිග්ගවත් එක පෝස්ට් එකක ඔච්චර කියන්නෙ නෑ
අනේ අපේ ලොක්කො ඒවට සද්ද නෑ
ඒ වගේ සීන් report කලොත් අනිවා අයින් කරනවා බන්
ඒ ත්‍රේඩ් එකේ උගේ 4to එකක් edit කරලා දාලා තියෙනවාත් දැක්කාඒ වගේ සීන් report කලොත් අනිවා අයින් කරනවා බන්

ඒක ඇත්ත බන්ඔව් බන් හැම් එකාටම ප්‍රශ්ණ තියනව... ඒවයින් ගොඩ එන එක තමා ජීවිතෙ ජය ගන්නව කියන්නෙ... හැබැයි ප්‍රශ්ණ මත්තෙම නැහෙන්නෙ නැතුව ජීවිතෙ පොඩ්ඩක් විදින්නත් ඔනෙ...
![]()
බලමුකෝ
අනේ මන්දා බන්
මන්නම් කියන්නේ මීට වඩා ස්ට්‍රික් වෙන්න ඕන ලොක්කො ටික
දන්න කියන එකෙක්ට මේක පට්ට කියන්න බයයි බන්
වෙලාවකට මේක කනවනෙ සමහර උන්
කිරි කලේකට ගොම බින්දුවක් දැම්මා වගේ තමා



එහෙම කියන්න එපා හොට්ටො
මන් මැච් එකට ආවෙ නැද්ද
ක්ලාස් කට් කරගෙන ආවෙ
ඉරිදා අවුල බන්![]()

