එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සති දෙකකට පස්සේ ගෙදර ආවා බල්ලෝ......උඹලට මොන ගෙවල්ද.......:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සති දෙකකට පස්සේ ගෙදර ආවා බල්ලෝ......උඹලට මොන ගෙවල්ද.......:rofl:
    සති දෙකකට පස්සෙ කූඩුවට දැම්මා කියපං අසික්කිත බැල්ලි... නැත්තං හැම දාම මුඩුක්කු වල ලැගලා ලැගලා නෙ ඉන්නෙ. ගෙදරිං හයි ප්‍රෙශර් අල්ලලා සවරින්බාර් දාලා නාවලා , කටුවා කාපුවට බේත් දාලා ද ගත්තෙ :dull:

    රිදිලා දුවගෙන එයි :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සති දෙකකට පස්සෙ කූඩුවට දැම්මා කියපං අසික්කිත බැල්ලි... නැත්තං හැම දාම මුඩුක්කු වල ලැගලා ලැගලා නෙ ඉන්නෙ. ගෙදරිං හයි ප්‍රෙශර් අල්ලලා සවරින්බාර් දාලා නාවලා , කටුවා කාපුවට බේත් දාලා ද ගත්තෙ :dull:

    රිදිලා දුවගෙන එයි :lol:
    අඩෝ සිරාවට බන්.......බෝඩිං කාමරේ හැටි දන්නවනං අම්මා නිවාඩුවක් දාලා ඇවිත් ඕක අතුගලා දීලා ‍යනවා......:baffled:
    කේ
    30,000ක් ගහපු වල් බල්ලට සුබ පැතුම්..:P
    බල්ලොම ගහපිය
    තෑන්ක්ස් බැල්ලි......:P
     
    Status
    Not open for further replies.