එලකිරි Night Club VII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ? සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sasliit කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :sorry: ඕකා මකබෑවිලා ගිහින් රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    rex921 කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :sorry: ඕකා මකබෑවිලා ගිහින් රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex921 කියල තියන දේවල් දැක්කම සිරාවටම දුකහිතෙනවා :sorry: ඕකා මකබෑවිලා ගිහින් රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :)
    නම හරි‍යට දාපන්......"R" අකුර කැපිටල් කි‍යලා පේන්නැද්ද.....
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.