එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ දැන් ටයිප් කලෙ මොකෙන්ද? :P

    යුනිකෝඩ් කන්වර්ටර් එක බන්... එකෙන් වර්ඩ් එකෙ ටයිප් කරල කොපි පෙස්ට් කරද්දි හරියට එන්නෙ නැහැ... පැන්සල කියල එකක් ඩවුන් කරල බැලුව වැඩේ ගොඩ වගෙ... :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහල ටයිප් කරන්න පුලුවන් සොෆ්ට් වෙයර් එකක් කියහන්කො
    උඹ ඔ‍ය post එක type කරපු එක......
    avatar123465_37.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහල ටයිප් කරන්න පුලුවන් සොෆ්ට් වෙයර් එකක් කියහන්කො
    සින්හය යුනිකෝඩ් කිට් එක දාගෙන මං වගේ සට පට ගාලා කොටපං
    4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සත්‍යපාලයට සෙනසුරාද පුලුවන් කිව්ව නෙ.... උඹට එදා පුලුවන්ද 15
    ගි‍ය මාසේ half day leave එක ඉතුරු‍යි...... ඒක 15ට දාන්නම්......:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගි‍ය මාසේ half day leave එක ඉතුරු‍යි...... ඒක 15ට දාන්නම්......:)

    එළ බුවාගෙනුත් අහල බලමු... පොර මොකක්දො වැඩක් පටන් ගන්න යන්නෙ කිව්ව. මකනය මොනා කියයිද දෙන්නෙ නැහැ... අනිත් උන්ගෙනුත් අහමු... :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ බුවාගෙනුත් අහල බලමු... පොර මොකක්දො වැඩක් පටන් ගන්න යන්නෙ කිව්ව. මකනය මොනා කියයිද දෙන්නෙ නැහැ... අනිත් උන්ගෙනුත් අහමු... :)
    මට නම් කිසිම අවුලක් නෑ......no pay leave එකක් දාල හරි මම එනවා.....:):P

    බුවාගෙනුත් අහලා බලමු 15 අවුලක් නැද්ද කි‍යලා...... ඊට කලින් මෙතන එවුන් ටික අහුලගන්න එපැ‍යි......:baffled:
     
    Status
    Not open for further replies.