එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් කිසිම අවුලක් නෑ......no pay leave එකක් දාල හරි මම එනවා.....:):P

    බුවාගෙනුත් අහලා බලමු 15 අවුලක් නැද්ද කි‍යලා...... ඊට කලින් මෙතන එවුන් ටික අහුලගන්න එපැ‍යි......:baffled:

    ඔව් ඉතින් එක එකාව අල්ල ගන්න එක තමයි වැඩෙ :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉතින් එක එකාව අල්ල ගන්න එක තමයි වැඩෙ :baffled:
    දැන් එන්න කැමති එවුන්ට ඉන්නේ උඹ‍යි මම‍යි විතරද.......:baffled::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :) දැනට නං එහෙම තමයි.. එක දවසෙ ගමනක් නේද ? බයික් වලද යන්නෙ ? :):)

    ගොඩක් වෙලාවට දවසෙ ගමනක් වෙයි... කැමති නම් සිකුරාද රෑ යන්නත් පුලුවන්. බුවාට කොහොම වෙයිද දන්නෙත් නැහැ...:)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    QGqmVho.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකත් තනම් කරාවිද? :oo:
    තහනම් කලොත් අපි සාටක අංකල්ට අත්සන් 1000ක් සහිත ලිපි‍යක් භාර දෙමු......:rofl:
    කරවලාවයි මෙවාවයි, ජොකා, කාලෙකින් දැක්කෙ නෑ :baffled:
    Meva නම් දැන් ටිකක් busy කිව්වා.....මට මේ ලඟදි මූනු පොතෙන් සෙට්වුනා......:rolleyes:

    කරවලා,ජොකි‍යට නම් මොනවා වෙලාද දන්නේ නෑ......:oo:
    අනෙ මන්ද බන් :dull:
    :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් වෙලාවට දවසෙ ගමනක් වෙයි... කැමති නම් සිකුරාද රෑ යන්නත් පුලුවන්. බුවාට කොහොම වෙයිද දන්නෙත් නැහැ...:)
    සිකුරාදා ‍යනවනං මට 5ට තම‍යි office එකෙන් එන්න වෙන්නේ......:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එළ බුවාගෙනුත් අහල බලමු... පොර මොකක්දො වැඩක් පටන් ගන්න යන්නෙ කිව්ව. මකනය මොනා කියයිද දෙන්නෙ නැහැ... අනිත් උන්ගෙනුත් අහමු... :)
    හරි හරි මම 12ට විතර බුවාලගේ ගෙදරට එන්නම්...:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තහනම් කලොත් අපි සාටක අංකල්ට අත්සන් 1000ක් සහිත ලිපි‍යක් භාර දෙමු......:rofl:

    Meva නම් දැන් ටිකක් busy කිව්වා.....මට මේ ලඟදි මූනු පොතෙන් සෙට්වුනා......:rolleyes:

    කරවලා,ජොකි‍යට නම් මොනවා වෙලාද දන්නේ නෑ......:oo:

    :dull:

    එන උන්ව එක්කන් යමු... උඹ බුවාගෙන් අහල බලහන් :dull:
     
    Status
    Not open for further replies.