මට නම් කිසිම අවුලක් නෑ......no pay leave එකක් දාල හරි මම එනවා.....
බුවාගෙනුත් අහලා බලමු 15 අවුලක් නැද්ද කියලා...... ඊට කලින් මෙතන එවුන් ටික අහුලගන්න එපැයි......![]()

පව් යකෝ...... අන්ජුවා එල්ලෙන්න සාරියක් හොයනවද දන්නේ නෑ.......කොහොමද 15 උදේට උබටත් ඔහොම උනොත්![]()


දැන් එන්න කැමති එවුන්ට ඉන්නේ උඹයි මමයි විතරද.......ඔව් ඉතින් එක එකාව අල්ල ගන්න එක තමයි වැඩෙ![]()


ඒ කියන්නෙ හොටක් තියනව තටු තියනව කියන එකදමම කුරුල්ලෙක් වගෙ කොල්ලෙක් බැල්ලි![]()

බොට 15 ෆ්රීද![]()
දැනට නං එහෙම තමයි.. එක දවසෙ ගමනක් නේද ? බයික් වලද යන්නෙ ? 

මේකත් තනම් කරාවිද?පව් යකෝ...... අන්ජුවා එල්ලෙන්න සාරියක් හොයනවද දන්නේ නෑ.......![]()

පව් යකෝ...... අන්ජුවා එල්ලෙන්න සාරියක් හොයනවද දන්නේ නෑ.......![]()

දැනට නං එහෙම තමයි.. එක දවසෙ ගමනක් නේද ? බයික් වලද යන්නෙ ?
![]()

තහනම් කලොත් අපි සාටක අංකල්ට අත්සන් 1000ක් සහිත ලිපියක් භාර දෙමු......මේකත් තනම් කරාවිද?![]()

Meva නම් දැන් ටිකක් busy කිව්වා.....මට මේ ලඟදි මූනු පොතෙන් සෙට්වුනා......කරවලාවයි මෙවාවයි, ජොකා, කාලෙකින් දැක්කෙ නෑ![]()


අනෙ මන්ද බන්![]()

හරියටම හරි යට පැත්තේ වම් කෙලවර..![]()
හුදෙක් ගොන්ජුවාගේ මානසිකත්වය කබාසිනියා කිරීමට පල කලෙමි![]()


සිකුරාදා යනවනං මට 5ට තමයි office එකෙන් එන්න වෙන්නේ......ගොඩක් වෙලාවට දවසෙ ගමනක් වෙයි... කැමති නම් සිකුරාද රෑ යන්නත් පුලුවන්. බුවාට කොහොම වෙයිද දන්නෙත් නැහැ...![]()

හරි හරි මම 12ට විතර බුවාලගේ ගෙදරට එන්නම්...එළ බුවාගෙනුත් අහල බලමු... පොර මොකක්දො වැඩක් පටන් ගන්න යන්නෙ කිව්ව. මකනය මොනා කියයිද දෙන්නෙ නැහැ... අනිත් උන්ගෙනුත් අහමු...![]()

තහනම් කලොත් අපි සාටක අංකල්ට අත්සන් 1000ක් සහිත ලිපියක් භාර දෙමු......
Meva නම් දැන් ටිකක් busy කිව්වා.....මට මේ ලඟදි මූනු පොතෙන් සෙට්වුනා......
කරවලා,ජොකියට නම් මොනවා වෙලාද දන්නේ නෑ......
![]()
