එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දඬු මොණර ති‍යන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන ‍යමල්ලා.....පෙට්‍රල් ගහන්න කී‍යක් හරි දෙන්නම්......:baffled:

    ඕනෙ මගුලක් :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දඬු මොණර ති‍යන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන ‍යමල්ලා.....පෙට්‍රල් ගහන්න කී‍යක් හරි දෙන්නම්......:baffled:
    අනේ මන්ද මේක දක්කහම එන්න හිතෙනව
    අවුල තියෙන්න මාත් එක්ක එක පාරක් ගිය එකෙක් තව ජීවත් වෙන්න ඕන කියල මගෙ මොනරෙට ආයෙ නගින්නෙ නෑනෙ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්ද මේක දක්කහම එන්න හිතෙනව
    අවුල තියෙන්න මාත් එක්ක එක පාරක් ගිය එකෙක් තව ජීවත් වෙන්න ඕන කියල මගෙ මොනරෙට ආයෙ නගින්නෙ නෑනෙ
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්ද මේක දක්කහම එන්න හිතෙනව
    අවුල තියෙන්න මාත් එක්ක එක පාරක් ගිය එකෙක් තව ජීවත් වෙන්න ඕන කියල මගෙ මොනරෙට ආයෙ නගින්නෙ නෑනෙ
    මොකක්ද උඹේ දඬු මොණරේ......:oo:
    අර බලු ගුරාගේ අවුරුදු හතකින් හෝදපු නැති කස්කුරුට්ටම වගේ මරාල‍යක්ද.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි යනවා එහෙනම්..:baffled::baffled: සුභ රාත්‍රියක්..!
    සුභ රාත්‍රියක්..
    avatar123465_37.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දඬු මොණර ති‍යන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන ‍යමල්ලා.....පෙට්‍රල් ගහන්න කී‍යක් හරි දෙන්නම්......:baffled:

    බව් බව් ගාල හපන්නේ නැත්නම් දගෙන යන්න පුලුවන්..:කින්ඩියට හිනා වෙන මුණ:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බව් බව් ගාල හපන්නේ නැත්නම් දගෙන යන්න පුලුවන්..:කින්ඩියට හිනා වෙන මුණ:
    අපෝ..... උඹ වගේ එකෙක් එක්ක බ‍යික් එකක ‍යන්නේ කොහොමද......:oo:
    උඹේ ස‍යිස් එකට සීට් එකත් මදි ඇති.......:lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොකක්ද උඹේ දඬු මොණරේ......:oo:
    අර බලු ගුරාගේ අවුරුදු හතකින් හෝදපු නැති කස්කුරුට්ටම වගේ මරාල‍යක්ද.......:baffled:
    සල්ලි හූරල හූරල ගත්ත ටී නම්බර් ඩිස්කවර් 125 මරාලයක් අයියාහ් :dull:
     
    Status
    Not open for further replies.