යන්න වෙන්නේ බස් එකේ නේද..?
දඬු මොණර තියන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන යමල්ලා.....පෙට්රල් ගහන්න කීයක් හරි දෙන්නම්......දන්නෙ නැහැ![]()

යන්න වෙන්නේ බස් එකේ නේද..?
දඬු මොණර තියන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන යමල්ලා.....පෙට්රල් ගහන්න කීයක් හරි දෙන්නම්......දන්නෙ නැහැ![]()

දන්නෙ නැහැ![]()

සු.රා.හ්ම්ම්..යන විදියක් සෙට් කරලා කියාන්,මම යනවා හැම කුකුලටම සු.රා.![]()

ඕයෙපප්පිට සෙනසුරාදට classද කොහෙද......
ඔන්න එහෙනම් මම PM එකක් දානවා......![]()

දඬු මොණර තියන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන යමල්ලා.....පෙට්රල් ගහන්න කීයක් හරි දෙන්නම්......![]()

සුරාහ්ම්ම්..යන විදියක් සෙට් කරලා කියාන්,මම යනවා හැම කුකුලටම සු.රා.![]()
අනේ මන්ද මේක දක්කහම එන්න හිතෙනවදඬු මොණර තියන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන යමල්ලා.....පෙට්රල් ගහන්න කීයක් හරි දෙන්නම්......![]()
අනේ මන්ද මේක දක්කහම එන්න හිතෙනව
අවුල තියෙන්න මාත් එක්ක එක පාරක් ගිය එකෙක් තව ජීවත් වෙන්න ඕන කියල මගෙ මොනරෙට ආයෙ නගින්නෙ නෑනෙ

මොකක්ද උඹේ දඬු මොණරේ......අනේ මන්ද මේක දක්කහම එන්න හිතෙනව
අවුල තියෙන්න මාත් එක්ක එක පාරක් ගිය එකෙක් තව ජීවත් වෙන්න ඕන කියල මගෙ මොනරෙට ආයෙ නගින්නෙ නෑනෙ

දඬු මොණර තියන එවුන් ඒවගෙන් ඇවිත් අපිවත් දාගෙන යමල්ලා.....පෙට්රල් ගහන්න කීයක් හරි දෙන්නම්......![]()
අපෝ..... උඹ වගේ එකෙක් එක්ක බයික් එකක යන්නේ කොහොමද......බව් බව් ගාල හපන්නේ නැත්නම් දගෙන යන්න පුලුවන්..:කින්ඩියට හිනා වෙන මුණ:

සල්ලි හූරල හූරල ගත්ත ටී නම්බර් ඩිස්කවර් 125 මරාලයක් අයියාහ්මොකක්ද උඹේ දඬු මොණරේ......
අර බලු ගුරාගේ අවුරුදු හතකින් හෝදපු නැති කස්කුරුට්ටම වගේ මරාලයක්ද.......![]()