උඹ අමු බේබද්දෙක්නේ......මගුල් ගේක ගිහිං ආවා..
කාර් එක එලවං ගෙදර ආපු විදිහ මතක නෑ නෙ![]()

තෝ මොකද මූණ ඇද කරගෙන......

ඉතිං බං ... අපි වෙන කොහෙ හරි වත් යංකො..සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි
බුවා අයියා මේ දිනවල පොඩි මෙව්වා එකක් හින්දා busyලු.......
ලබන මාසේ උන්ගේ ගෙවල් පැත්තේ එන්න කියලා කාරුණික ඉල්ලිමක් කලා....... අපි ලබන මාසෙම ඌට වදයක් දෙමු.....
මේ මාසේ වෙන ට්‍රිපක් යනවද නැද්ද කියලා උඹලම කියපල්ලා......

පල බැල්ලි යන්ඩඋඹ අමු බේබද්දෙක්නේ......
තෝ මොකද මූණ ඇද කරගෙන......![]()

ජා-ඇල බලු ගුරාගේ ගෙදර යමන්......ඉතිං බං ... අපි වෙන කොහෙ හරි වත් යංකො..
මීගමු බීච් පැත්තෙ යංද ?![]()

ඒක මම නිකං කිව්වේ බන්......කට්ටියගෙන්ම අදහස් අරගෙන වෙන කොහේහරි යමන්......වැඩක් නෑ බොලං
![]()

ගම්පහ මල් වත්තට පලඉතිං බං ... අපි වෙන කොහෙ හරි වත් යංකො..
මීගමු බීච් පැත්තෙ යංද ?![]()

ඔයිට වඩා හොදයි අපේ ගෙවල් පැත්තේ තියන පාලම යට..ගම්පහ මල් වත්තට පල
ඒක ජුන්ඩක් එහායින් සෝක් ඇලක් තීනව
අපි උපෙ කොරනකොට එතන තමා සෙට් උනේ
ඒ කාලෙ ඉතින් බර දේවල් පාවිච්චියක් නෑනෙ
බියර් එකක් තමා කොටා බෑවෙ

මදැයි ට්‍රිපක් ගියා...සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි
බුවා අයියා මේ දිනවල පොඩි මෙව්වා එකක් හින්දා busyලු.......
ලබන මාසේ උන්ගේ ගෙවල් පැත්තේ එන්න කියලා කාරුණික ඉල්ලිමක් කලා....... අපි ලබන මාසෙම ඌට වදයක් දෙමු.....
මේ මාසේ වෙන ට්‍රිපක් යනවද නැද්ද කියලා උඹලම කියපල්ලා......

අන්න හොඳ අදහසක්,මගේ ගානේ වන් බොට්ල්...ඉතිං බං ... අපි වෙන කොහෙ හරි වත් යංකො..
මීගමු බීච් පැත්තෙ යංද ?![]()