සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි
බුවා අයියා මේ දිනවල පොඩි මෙව්වා එකක් හින්දා busyලු.......
ලබන මාසේ උන්ගේ ගෙවල් පැත්තේ එන්න කියලා කාරුණික ඉල්ලිමක් කලා....... අපි ලබන මාසෙම ඌට වදයක් දෙමු.....
මේ මාසේ වෙන ට්‍රිපක් යනවද නැද්ද කියලා උඹලම කියපල්ලා......

ඉතිං බං ... අපි වෙන කොහෙ හරි වත් යංකො..
මීගමු බීච් පැත්තෙ යංද ?![]()

යා යා,කැන්ඩිද කොහෙද..?වෙයා ඩස් හී ලිව්ස් ..අප කන්ට්‍රි
![]()
මගුල් ගේක ගිහිං ආවා..
කාර් එක එලවං ගෙදර ආපු විදිහ මතක නෑ නෙ![]()

