ඔබතුමා එනවා නේද..?16 පෝය
බොන්නම් බැරි වේවි
බට් ඉතින් කොහෙ හරි යන්න පුලුවන් නේහ්




සුභ උදෑසනක් වේවා කුකුලනි.......
කට්ටිය ට්‍රිප් එක යන වැඩේට ටිකක් පස්ස ගහනවා වගේ නේද......
අපේ office එකේ සෙට් එකත් 15 ට්‍රිපක් යමු කිව්වා මං මේ වැඩේ හින්දා ඒක සතියක් පස්සට දාමු කිය කිය හිටියේ...... එහෙනම් ඔන්න මාත් උන් එක්ක සෙට් වෙනවා.......
22 වෙනිදට හරි ට්‍රිප්ක් සෙට් කරගන්න try එකක් දෙමු.........![]()

මේ 15 මිගමුව බ්‍රවුන් බීච් එකට වර..අපිට ආරාධනා කරන්නේ නැද්ද යකෝ![]()

මේ 15 මිගමුව බ්‍රවුන් බීච් එකට වර..![]()


මුන් හරියට තැනක් කියන්නෙත් නෑනේ බන්......matha 22 clz thibe neh..![]()

ඉතින් බන් අනිත් අය එන්නෙත් නැත්තං මම මොනවා කරන්නද......බලු මිනිස්සු..
සුභ උදෑසනක්![]()

ආරාධනා කරන්න ඉතින් උඹ online එන්න එපැයි......දඬු මොණරේ ගත්තට පස්සේ හොයාගන්නවත් නෑනේ......අපිට ආරාධනා කරන්නේ නැද්ද යකෝ![]()

මුන් හරියට තැනක් කියන්නෙත් නෑනේ බන්......
ඉතින් බන් අනිත් අය එන්නෙත් නැත්තං මම මොනවා කරන්නද......
ආරාධනා කරන්න ඉතින් උඹ online එන්න එපැයි......දඬු මොණරේ ගත්තට පස්සේ හොයාගන්නවත් නෑනේ......![]()

ආහ්හ් දැන් ආවනෙ දැන් දණගහල මට ආරාධනා කරපං![]()

අන්ජු එනවා කීවා,එකෙක් හරි එනවනම් මම එතන...අනිවා උබ එන්නම ඕනා,මුන් හරියට තැනක් කියන්නෙත් නෑනේ බන්......
ඉතින් බන් අනිත් අය එන්නෙත් නැත්තං මම මොනවා කරන්නද......![]()
බස් එකේ වර,යනකොට කෝච්චියේ යමන්..මෙන්න මේ ගල්කිස්සට ගිහින් පාටියක් දාමු බං මීගමුවෙ යන එක නෙවෙයි අවුල ආයෙ එන එක![]()

හෙට ගෙදර යන ගමන් බුලත් ටිකකුත් අරගෙන එන්නං උඹට ආරාධනා කරන්න.....හෙට හවස දෙකට හයිලෙවල් හන්දියට වරෙන්......ආහ්හ් දැන් ආවනෙ දැන් දණගහල මට ආරාධනා කරපං![]()

අන්ජු එනවා කීවා,එකෙක් හරි එනවනම් මම එතන...අනිවා උබ එන්නම ඕනා,
හෙට ගෙදර යන ගමන් බුලත් ටිකකුත් අරගෙන එන්නං උඹට ආරාධනා කරන්න.....හෙට හවස දෙකට හයිලෙවල් හන්දියට වරෙන්......![]()

21 පස්සෙ ආයෙ මාස 3ක් ප්‍රොබේශන්. කමක් නැ මම කොහොම හරි එන්නෙ බලන්නම්...සුභ උදෑසනක් වේවා කුකුලනි.......
කට්ටිය ට්‍රිප් එක යන වැඩේට ටිකක් පස්ස ගහනවා වගේ නේද......
අපේ office එකේ සෙට් එකත් 15 ට්‍රිපක් යමු කිව්වා මං මේ වැඩේ හින්දා ඒක සතියක් පස්සට දාමු කිය කිය හිටියේ...... එහෙනම් ඔන්න මාත් උන් එක්ක සෙට් වෙනවා.......
22 වෙනිදට හරි ට්‍රිප්ක් සෙට් කරගන්න try එකක් දෙමු.........![]()
හරි එහෙනං කියපල්ලකෝ කොහෙද යන්නේ කියලා.....මං තව ටිකකින් එන්නං.....දැන් office එකේ ඉන්නේ.....