බල්ලෝ.....දැන් 15 ට්‍රිප් එක යනවද......
මට හරියටම කියපන්.....office එකේ එවුන් ටික මාව මරන්න හදනවා.....![]()
15 දැන් මීගමු සෙට් වෙමු කිව්වෙ

බල්ලෝ.....දැන් 15 ට්‍රිප් එක යනවද......
මට හරියටම කියපන්.....office එකේ එවුන් ටික මාව මරන්න හදනවා.....![]()

අපොයි ඔව්,මොකටද මගේ කටනාකි උනාම කොහොමත් භාගෙ තමා
හැට පැනපු නාකි කොහොමද මේ කොල්ලො කරන වැඩ කරන්නෙ

වර වර.....කාමරේ අතුගාගන්න එකෙක් හොය හොයා හිටියේ......හිටුකෝ මම කොබල ආපු වේලාවක බැල්ලිගේ ගුහාවට රින්ගනවා...![]()

confirm උනේ නෑනේ යකෝ......තොපි එකෙක්වත් හරියට කිව්වේ නෑනේ.....15 දැන් මීගමු සෙට් වෙමු කිව්වෙ![]()

උඹ වගේ අපතයෙකුට මගේ මල ගෙදර පැත්තටවත් එන්න දෙන්නේ නෑ.......![]()

අපොයි ඔව්,මොකටද මගේ කට![]()

මම නම් අනිවා එනවා,921 යි උබයි අවා නම් එල15 දැන් මීගමු සෙට් වෙමු කිව්වෙ![]()

මුන්ට බුලත් දෙන්න ඕනද දන් නෑ..15 දැන් මීගමු සෙට් වෙමු කිව්වෙ![]()

උබවත් අතුගාලා යන්නේ...වර වර.....කාමරේ අතුගාගන්න එකෙක් හොය හොයා හිටියේ......![]()


එහෙනම් උඹට මගේ මල ගෙදර එන්න වෙන්නේ නෑ......මට girl friend කෙනෙක් නෑ යකෝ......මං උඹේ මළගෙදර එන්නේ උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක
![]()

හරියට ප්ලෑනක් ගහපල්ලකෝ බන්.....මම නම් අනිවා එනවා,921 යි උබයි අවා නම් එල![]()


එහෙනම් උඹට මගේ මල ගෙදර එන්න වෙන්නේ නෑ......මට girl friend කෙනෙක් නෑ යකෝ......
හරියට ප්ලෑනක් ගහපල්ලකෝ බන්.....
මම දැන් දෙලොවක් අතර ඉන්නේ......උඹලත් එක්ක සෙට් වෙනවද office එකේ අයත් එක්ක සෙට් වෙනවද කියලා.....![]()
මට නංගිලා නෑ බොල......එහ්නං උඹේ නංගි හොඳයි


අනිවා 15 එනවා,එහෙනම් උඹට මගේ මල ගෙදර එන්න වෙන්නේ නෑ......මට girl friend කෙනෙක් නෑ යකෝ......
හරියට ප්ලෑනක් ගහපල්ලකෝ බන්.....
මම දැන් දෙලොවක් අතර ඉන්නේ......උඹලත් එක්ක සෙට් වෙනවද office එකේ අයත් එක්ක සෙට් වෙනවද කියලා.....![]()

මට නංගිලා නෑ බොල......
උඹට ඕනම නම් අද දානෙදි සෙට් උනා කියපු අක්කිත් එක්ක වරෙන්......![]()

ගල් මුසලයා..එහ්නං උඹේ නංගි හොඳයි


මට නංගිලා නෑ බොල......
උඹට ඕනම නම් අද දානෙදි සෙට් උනා කියපු අක්කිත් එක්ක වරෙන්......![]()


සුදු රෝස;16365387 said:විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි.....ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......


දැන් කවුද එන්නේ කියපන්කෝ......අනිවා 15 එනවා,![]()

මිනී වල කපද්දි පස් අදින්න invite කලේ..... අනිවා වරෙන් හොඳේ.....එහෙනං උඹ මට උඹේ මළගෙදෙට්ට ඉන්වයිට් කරා ආ![]()
