එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බල්ලෝ.....දැන් 15 ට්‍රිප් එක ‍යනවද......:oo:

    මට හරි‍යටම කි‍යපන්.....office එකේ එවුන් ටික මාව මරන්න හදනවා.....:dull:

    15 දැන් මීගමු සෙට් වෙමු කිව්වෙ :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හි‍ටුකෝ මම කොබල ආපු වේලාවක බැල්ලිගේ ගුහාවට රින්ගනවා...:growl:
    වර වර.....කාමරේ අතුගාගන්න එකෙක් හො‍ය හො‍යා හිටි‍යේ......:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ වගේ අපත‍යෙකුට මගේ මල ගෙදර පැත්තටවත් එන්න දෙන්නේ නෑ.......:cool:

    මං උඹේ මළගෙදර එන්නේ උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක

    :cool:

    අපොයි ඔව්,මොකටද මගේ කට:frown:

    එකනෙ මාමෙ දත් හැලුනම මොකටද බොගෙ කට

    සංසාරේ හැටි තමා :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං උඹේ මළගෙදර එන්නේ උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක

    :cool:
    එහෙනම් උඹට මගේ මල ගෙදර එන්න වෙන්නේ නෑ......මට girl friend කෙනෙක් නෑ ‍යකෝ......:lol:
    මම නම් අනිවා එනවා,921 යි උබයි අවා නම් එල:)
    හරි‍යට ප්ලෑනක් ගහපල්ලකෝ බන්.....:baffled:

    මම දැන් දෙලොවක් අතර ඉන්නේ......උඹලත් එක්ක සෙට් වෙනවද office එකේ අ‍යත් එක්ක සෙට් වෙනවද කි‍යලා.....:sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් උඹට මගේ මල ගෙදර එන්න වෙන්නේ නෑ......මට girl friend කෙනෙක් නෑ ‍යකෝ......:lol:

    හරි‍යට ප්ලෑනක් ගහපල්ලකෝ බන්.....:baffled:

    මම දැන් දෙලොවක් අතර ඉන්නේ......උඹලත් එක්ක සෙට් වෙනවද office එකේ අ‍යත් එක්ක සෙට් වෙනවද කි‍යලා.....:sorry:

    එහ්නං උඹේ නංගි හොඳයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහ්නං උඹේ නංගි හොඳයි
    මට නංගිලා නෑ බොල......:rofl:

    උඹට ඕනම නම් අද දානෙදි සෙට් උනා කි‍යපු අක්කිත් එක්ක වරෙන්......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් උඹට මගේ මල ගෙදර එන්න වෙන්නේ නෑ......මට girl friend කෙනෙක් නෑ ‍යකෝ......:lol:

    හරි‍යට ප්ලෑනක් ගහපල්ලකෝ බන්.....:baffled:

    මම දැන් දෙලොවක් අතර ඉන්නේ......උඹලත් එක්ක සෙට් වෙනවද office එකේ අ‍යත් එක්ක සෙට් වෙනවද කි‍යලා.....:sorry:
    අනිවා 15 එනවා,:frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;16365387 said:
    විකාර නැතුව ගිහින් පාඩම් කරන්න මල්ලි..... :no::no: ඉගෙන ගත්ත දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ......

    :dull:
    ok akki :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා 15 එනවා,:frown:
    දැන් කවුද එන්නේ කි‍යපන්කෝ......:oo:
    එහෙනං උඹ මට උඹේ මළගෙදෙට්ට ඉන්වයිට් කරා ආ :)
    මිනී වල කපද්දි පස් අදින්න invite කලේ..... අනිවා වරෙන් හොඳේ.....:)
     
    Status
    Not open for further replies.