එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇ‍යි බන් දැන් එනවා කි‍යපු කට්ටි‍යත් හැලෙන්නේ......සීන් එක අවුල් වගේ නම් වැඩේ සති‍යකින් පස්සට දාමුද......:oo:

    සති‍යකට වැඩි‍ය නම් බෑ හරි‍ය.....පඩි‍ය හැඳි ගෑවිලා ගි‍යාට පස්සේ මොන ට්‍රිප්ද.......:growl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇ‍යි බන් දැන් එනවා කි‍යපු කට්ටි‍යත් හැලෙන්නේ......සීන් එක අවුල් වගේ නම් වැඩේ සති‍යකින් පස්සට දාමුද......:oo:

    සති‍යකට වැඩි‍ය නම් බෑ හරි‍ය.....පඩි‍ය හැඳි ගෑවිලා ගි‍යාට පස්සේ මොන ට්‍රිප්ද.......:growl:

    ඔන්න ඔක අත ඇරලා නුවර එලියේ යමන් නිවාඩු daවස් 2කක් බලලා :P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇ‍යි බන් දැන් එනවා කි‍යපු කට්ටි‍යත් හැලෙන්නේ......සීන් එක අවුල් වගේ නම් වැඩේ සති‍යකින් පස්සට දාමුද......:oo:

    සති‍යකට වැඩි‍ය නම් බෑ හරි‍ය.....පඩි‍ය හැඳි ගෑවිලා ගි‍යාට පස්සේ මොන ට්‍රිප්ද.......:growl:

    1. මොකෝ බල්ලෝ කතාවක් නැත්තේ.. වේසි ඇඳ කඩන් වැටිය :angry: :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. මොකෝ බල්ලෝ කතාවක් නැත්තේ.. වේසි ඇඳ කඩන් වැටිය :angry: :angry:
    තෝ පේන්නවත් හිටි‍යේ නෑනේ බැල්ලි‍යේ......ඉතින් කොහේ කි‍යලා කතා කරන්නද......:angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. දුකෙන් දැනුම් දෙමි 15 විභාගය නිසා එන්න විදියක් නැත...
    2. ඊළඟ එක දවස් 2 විතර ට්‍රිප් එකක් යමු නුවර එළියේ පැත්තේ..
    3. සීතල පලාතක ගියාම ගොඩාරියක් බොන්න පුළුවන්ලු
    4. උබල මම නැතිව බොන්න එහෙම එපා :frown:

    පල හිපාටුව... විභාගෙ ගොඩ දාගන් අවලමා :frown:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    1. දුකෙන් දැනුම් දෙමි 15 විභාගය නිසා එන්න විදියක් නැත...
    2. ඊළඟ එක දවස් 2 විතර ට්‍රිප් එකක් යමු නුවර එළියේ පැත්තේ..
    3. සීතල පලාතක ගියාම ගොඩාරියක් බොන්න පුළුවන්ලු
    4. උබල මම නැතිව බොන්න එහෙම එපා :frown:

    matath thiyanava bn.. 10-11 venakal.. gam5 thiyenne .. eken passe yanavada kiyala thama baluwe.. :nerd: sure na parakku vunoth

    IT MasterMind 2014

    Registrations are now Closed

    Important Dates (subject to confirmation based on term tests and other factors)

    2014-02-28 : Closing date for registrations
    2014-03-15 : Written Test
    2014-03-22 to 2013-03-29 : Regional Competitions
    2014-04-24 to 2014-04-26 : Studio Recording of televised rounds of competition
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    000203F6.gif
    000203F6.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්ජුවෝ මුන් එක්ක බෑ බන්......15 බැරි නම් 22 පුලුවන්ද බලමු......

    ඒත් බැරි නම් ජ‍යා කි‍යපු විදි‍යට දවස් දෙකේ ට්‍රිපක් ‍යන්න පුලුවන්ද බලමු.....(හැබැ‍යි ඒක ප්ලෑන් කරන එක ලේසි වැඩක් නෙවෙ‍යි.....)

    මම කැපෙනවා......හෙට උදේම වැඩට ‍යන්නත් ඕන......කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අන්ජුවෝ මුන් එක්ක බෑ බන්......15 බැරි නම් 22 පුලුවන්ද බලමු......

    ඒත් බැරි නම් ජ‍යා කි‍යපු විදි‍යට දවස් දෙකේ ට්‍රිපක් ‍යන්න පුලුවන්ද බලමු.....(හැබැ‍යි ඒක ප්ලෑන් කරන එක ලේසි වැඩක් නෙවෙ‍යි.....)

    මම කැපෙනවා......හෙට උදේම වැඩට ‍යන්නත් ඕන......කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......

    :dull: api time eka ehe mehe karagathoth ithin goda.... mata poddak parakku vena eka thama thiyenne ..
     
    Status
    Not open for further replies.