ඇයි බන් දැන් එනවා කියපු කට්ටියත් හැලෙන්නේ......සීන් එක අවුල් වගේ නම් වැඩේ සතියකින් පස්සට දාමුද......
සතියකට වැඩිය නම් බෑ හරිය.....පඩිය හැඳි ගෑවිලා ගියාට පස්සේ මොන ට්රිප්ද.......

සතියකට වැඩිය නම් බෑ හරිය.....පඩිය හැඳි ගෑවිලා ගියාට පස්සේ මොන ට්රිප්ද.......

921 ෂුවර්ද?
sure na parakku vunoth
api time eka ehe mehe karagathoth ithin goda.... mata poddak parakku vena eka thama thiyenne ..