ඕකා කොළඹ එන්න දන්නේ නෑ අනාථයා...කොළඹ නෙවෙයිනේ බන් මීගමුවටනේ......
කුරුණෑගලට ඇවිත් 05 බස් එකක නැගලා ජා-ඇලට ඇවිත් ලොයිඩත් එක්ක වරෙන්.....පැටලෙන්න දෙයක් නෑ.......![]()

ඔහොම මූණටම කියන්න එපා බන්......පොඩි එකා මානසිකව වැටෙයි......ඕකා කොළඹ එන්න දන්නේ නෑ අනාථයා...![]()

බෝඩිම ලඟ පාර ඩෝසර් කරනවා කුකුලනේ..... අද රෑට නිදාගෙන හමාරයි වගේ.......![]()

නොදකින් විතරක්...... රෑට හීනෙන් යක්කුම පෙනියන්.....honda wade![]()

බෝඩිම ලඟ පාර ඩෝසර් කරනවා කුකුලනේ..... අද රෑට නිදාගෙන හමාරයි වගේ.......![]()
නොදකින් විතරක්...... රෑට හීනෙන් යක්කුම පෙනියන්.....
ගෙම්බි![]()

man baya na
p.s- apita heenen yakekwath penei, eth oyata ada ehemawath nindak na![]()

man baya na
p.s- apita heenen yakekwath penei, eth oyata ada ehemawath nindak na![]()