එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයා....උයා අදද වතුර වර්ල්ඩ් ගියේ :P
    තොට ඔච්චර කි‍යලත් ඊ‍යේ ආවේ නෑ නේද.......පරට්ටි අහුවෙ‍යන්කෝ නුවරදි.......:angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ උඹේ ආතල් සම‍යද......:P:rofl:

    ඉඳලා හිටලා පොඩ්ඩක් වැඩිපුර කෑවට කමක් නෑ බන්.......:rofl:
    ඔව් බන් මේ ඉන්න ටිකේ තමයි කරන මගුලක් :(

    මමත් කනවා බන්.උඹනම් මහත් වෙන් නැහැ.මම :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් මේ ඉන්න ටිකේ තමයි කරන මගුලක් :(

    මමත් කනවා බන්.උඹනම් මහත් වෙන් නැහැ.මම :(
    :oo::dull:

    මමත් ඉස්සරට වැඩි‍ය දැන් ටිකක් මහත‍යි බන්......බරත් කිලෝ 5ක් විතර වැඩිවෙලා......:baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක හැදුවට පස්සේ ලංකාවට ආවේ මේ ලඟදි කුකුලෝ :oo:

    bjr2.gif
    එහෙම කියන්ට එපා..යැ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:ඉස්සර තරම හිතාගතහැකි :lol:
    :oo::baffled:
    vil-expressions.gif
    හෆ්..ෆෝ....යි....:baffled:
    උඹලා වැඩක් නෑ බන්......කී පාරක් කිව්වද එන්න කි‍යලා...... ඒත් ආවේ නෑනේ.....:oo:

    එදා මැච් එක දවසේ නෙබුවට එක පාර‍යි call කලේ.......
    ඔච්චර ලාමක ටින් ටින් පොරක් වෙලත් (උඹමනේ එහෙම කි‍යන්නේ) කොහොමහරි ආවා.......:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉබ්බා පේන්න නැත ...
    ඊ‍යේ වෑන් එකට නැග්ගට පස්සේ ඉබ්බ‍යි ඩිල‍යි දෙන්නම දො‍යි.......:rofl:
    හැබැ‍යි ඩිලා නම් FB message එකක් දාලා තිබුනා ගෙදර ආවා කි‍යලා.....:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊ‍යේ වෑන් එකට නැග්ගට පස්සේ ඉබ්බ‍යි ඩිල‍යි දෙන්නම දො‍යි.......:rofl:
    හැබැ‍යි ඩිලා නම් FB message එකක් දාලා තිබුනා ගෙදර ආවා කි‍යලා.....:yes:

    dila ඊයේ රෑම මට req කරලා.....ත්‍රෙඩ් එකටත් පොස්ට් කරලා තිබුනා...ඉබ්බා තමයි අතුරුදහන් :baffled:
     
    Status
    Not open for further replies.